සීඑස්එන් නාලිකාවේ ප්‍රධානියකු වූ රොහාන් වැලිවිට (මහින්ද රාජපක්ෂ මහතාගේ මාධ්‍ය ප්‍රධානී) මූල්‍ය අපරාධ පිළිබඳ විශේෂ විමර්ශන ඒකකය විසින් සැකපිට අද අත්අඩංගුවට ගනු ලැබීය. එම නාලිකාවේ සිදුවී යැයි කියන මූළ්‍ය අක්‍රමිකතාවක් මීට හේතුව බව පොලිස් ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම අරයට සම්බන්ධකම් තියෙනවා නේ ඉතින් මෙයා වැරදි කාරයෙක් නෙවෙයි (බ)
අනේ හැබෑටම මෙහෙමත් නාටක..(හේ)