කිරිබත්ගොඩ ඥාණානන්ද ස්වාමීන් වහන්සේගේ අදහසකට අනුව කල්පිටිය නගරයේ පිහිටා ඇති අෂ්ඨපලරුහ බෝධීන් වහන්සේ වටා ඉදිකරන ලද රන්වැට විවෘත විය.
අනුරාධපුර ශ්‍රී මහා බෝධීන් වහන්සේ රෝපණය කිරීමෙන් අනතුරුව හට ගත් මුල් ඵල 32 න් එකක් වූ මෙම බෝධීන් වහන්සේ, දේවානම්පියතිස්ස රඡු කල රහතුන් වහන්සේලා විසින් වැඩමකර රෝපණය කල ඇති බව මහා වංශයේ සදහන් වන බවයි. මෙම බෝධීන් වහන්සේ වසර 2300 වඩා පැරණි බවට විශ්වාස කල හැක .
විඩියෝ හා ඡයාරූප එච්. චන්දන





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රන් වැටක් නැතුව ඒ සල්ලි කන්න දුන්න නම් මිනිසුන්ට (ම)
ඉතාමත් අගන පින්කමකි.ක්‍රියාවකි.(ම)
ඔක්කොම විශ්වාස පමණි, කිසිවක් ඔප්පු කල නොහැක (කෞ)
අපේ රට දැනටත් රැකිලා තියෙන්නේ බුදුන්ගේ දේශය හින්ද.බෞද්ධ දර්ශනයට ගරහලා රට ඉදිරියට ගෙනියන එක ලේසි නැහැ ඒ වගේම භික්ෂුන් වහන්සේලාගේ වගකීම් නිසි අයුරින් කිරීමට සියලු ශක්තිය ලැබේවා තෙරුවන් සරණයි සැමට !(ම)
දුප්පත් මිනිසුන්ට එම මුදල් වලින් නිවාස ටිකක් හදා දුන්නොත් ඊටවැඩිය පිනක් තව කොහෙද? (නි)
කල්පිටියට ඉස්සර මම පාසල් නිවාඩු කාලෙට යනවා ගිහින් සතියක් විතර ඉදල එන්නේ. පුදුමාකාර ලස්සන ස්වබාවික පරිසරයක් තිබුන ඒ කාලේ. පුදුම විදියට මම සතුටු වුනා කල්පිටියට යනවා කියද්දී ඉස්සර. එ්ත් දැන් කල්පිටිය කියන්නේ සිංහල දෙමල මිනිසුන් හොයා ගන්න හරිම අමාරු කලාපයක්. යුද්ද කාලේදී ඒ පැත්තට සංක්‍රමණය වුන පිරිස කල්පිටිය සහමුලින්ම වෙනස් කරලා තියෙන්නේ. මම කියන එක කල්පිටියට ගිය අයට තේරේවි. (බ)
රන් වැටවල් ගහන්නේ ජනතාවට බෝධියට කිට්ටු වෙන්න බැරි වෙන්නද?(කෞ)
විස්වාසය මත තමයි සහෝදරයා ලෝකේ පැවැත්ම තියෙන්නේ. සාදු...සාදු...සා.....දු......(කෞ)
සැමදේම ඔප්පු කිරීමට අවශ්‍ය නැත.අජිත් සහෝදරයා විස්වාසය මත තමයි ලෝකය පවතින්නේ.(කෞ)
සාදු සාදු සාදු ඔබ වහන්සේ මිනි පහණකි (කෞ)
මේ දුර්ලබ අවස්ථාවෙන් සියලු දෙනා පිං ලබත්වා.! (ර)