ගලගෝඩ අත්තේ ඥානසාර හිමියන්ට එක නිතියක් තවත් අයට තව නිතියක් නීතිය සැමට සාධාරණ නොවී වත්මන් රඡය ක්‍රියාත්මක කරන බව බොදු බළ සේනා සංවිධානයේ විධායක අධ්‍යක්ෂ ඩිලන්ත විතානගේ මහතා සෙනසුරාදා (30) මහනුවරදි පැවැසිය.

මෙරට නිතියේ කිසිම සාධාරණයක් නොමැති කම ඥානසාර හිමියන් බන්ධනාගාර ගත කිරිමෙන් වැටහි යන බවත් හිරුනිකාට වෙනම නිතියක් ඥානසාර හිමියන්ට තවත් නිතියක් වත්මන් රඡය ක්‍රියාත්මක කරතියි ඔහු පැවැසිය.

30.01.16 aaa ffff wwww