මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා ද සවස 6.12 ට කඩුවෙළ අධිකරණයේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු වී අධිකරණ භූමියට පිවිසියේය. මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ඇතුළු සංඝයාවහන්සේලා පිරිසක් ද අධිකරණ භූමියේ රැඳී සිටිති. නාමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ද හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද පැමිණ සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජලයට වැඩිය ලේ ඝනකමයි කියලා කියන්නේ ඕකට තමයි. (නි)
සංඝයා වහන්සේලා කුමක් කරනවාද? කොහොම වුණත් අපේ බුදුරදුන් සෙත්පතා දේශනා කළ අතිඋතුම් පිරිත් දේශනා වලට නම් නිගරු කරන්න එපා. (නි)
මීට ඉස්සරත් එයා අධිකරණ භුමි වලට ගිහින් තියෙනවානේ. අපි කලබල නොවී ඉඳිමු..... (නි)
අනේ මේ හාමුදුරුවොත් ඉන්නකෝ උපේක්ෂාවෙන්, ඒකපාර්ශ්වික වෙන්නේ නැතුව. (නි)
කොටින්ගෙන් රට බේරාගත් රාජපක්ෂවරුන් සියලු චෝදනා වලින් නිදොස්කොට නිදහස් කළයුතුයි (නි)
මහින්ද යුද්ධය දිනෙව්වා කියා විශේෂ වරප්‍රසාද ඉල්ලන මේ සමහරු දැක්කහම මට හිතෙන්නේ එයාලා තමයි අප්පච්චිට මේ දේ කළේ කියලා (නි)
වැරදි දේ කවුරු කළත් වැරදියි. (නි)
නිමල් ලාලිත, මහා නාහිමිවරුන් ෆොන්සේකා මහතා නිදහස් කරන්න කියලා සංඝ ආඥාවක් ගේන්න ගියා මතක නැද්ද? (නි)
එතුමා මෙහෙම උසාවි ගානේ පැමිණෙන්න ඕනෑ කෙනෙක් නෙමෙයි (නි)
දෙයියෝ සාක්කි! රජවරු සහ කුමාරවරු උසාවිවල? පෙර කළ පවු පළදෙනවා වගෙයි (නි)
එතුමා අද පත්ව ඇති තත්ත්වය ගැන දුකයි (නි)
මහින්ද රාජපක්ෂ ත්‍රස්තවාදයෙන් රට බේරා, වෙනත් ත්‍රස්තවාදයක් ඇති කළ නිසා ඔහුට යන්න වුණා. නැත්නම් තාමත් ඉදිරියටත් ඔහු අපේ රටේ ජනාධිපති (නි)
කවුරු කවුරුත් මෙච්චර දවසක් අහ අහා හිටිය නේද? ඔන්න ආරම්භක වෙඩි මුරය පත්තු කළා. රජතුමා බොරු නෙවෙයි නේද කිව්වේ. ඉතිරි අයත් නිහඬව නොහිටියොත් පළාත් පාලන ජන්දයට පෙර? (බ)
මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියනි ඔබවහන්සේලා හිටපු ජනපති තුමාට හරිය උපදෙස් දුන්න නම්, හරි මග යැව්වා නම් අද හිටපු ජනපති තුමාටත් මෙහෙ වෙන්නේ නැහැ. ජාතිවාදීන් මෙහෙම පිනුම් ගහන්නෙත් නැහැ (බ)
වැරදි කරලා නම් දඬුවම් ලැබිය යුතුයි. හැබැයි ත්‍රස්තවාදී ශාපයෙන් මේ රට බේරාගන්න මුලිකවුණ රාජපක්ෂ පවුල දඩයම් කරනවට මම විරුද්ධයි (නි)
පුග්ගලය නොව රට දෙස බලන්න .එදා උන සිද්දි වලදී කිසි කෙනෙකුට ඒ ගැන විරුද්දව කතා කරන්න පිලිවන් උනාද. එසේ කතා කල නම් ඒ අයව සොයන්න වෙන්නේ සබ්මැරීන් දල.(කෞ)
නිමල්, ඒ කියන්නේ හරි මග යැවුවා නම් යුද්ධයක් නැහැ. එහෙනම් කොටි සුන් වෙන්නෙත් නැහැ. එහෙනම් කොටි හෙන්චයියල මහින්දට විරුද්ධව ඡන්දෙ දෙන්නේ නැහැ. එතකොට මෛත්‍රී ජනාධිපති වෙන්නෙත් නැහැ. රනිල් අගමැති වෙන්නෙත් නැහැ. (බ)
නදී, රාජපක්ෂ පවුල දඩයම් කරන්නේ කවුද? විහින් උගුලේ අහුවෙලා ඉන්නවට මොනවා කරන්නද? රට බේරාගත් ෆොන්සේකා මහත්තයට අසාධාරණ විදිහේ අරියාදු කරනකොට ඔබ වගේ අයට නින්ද ගිහින් තියෙන්න ඇති! (නි)