IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


නීතිපති පත් කරන්න සාකච්ඡා

නව නීතිපති පත් කිරීමට පෙර ඒ සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමය සමගද සාකච්ඡා කරන බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (29) පැවසීය.

නීතිපතිවරයා පත් කිරීමට ප්‍රමාදවීම සම්බන්ධව සන්ධාන මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා නැගූ පැනයකට පිළිතුරු දෙමින් අගමැතිවරයා මේ බව කීවේය.

මේ සඳහා සුදුසු පුද්ගලයන් නම් කිරීමේ බලය ජනපති සතු බවත් ස්විට්සර්ලන්ත සංචාරය නිසා නාම යෝජනා ප්‍රමාද වූ බවත් දැන් ඒ පිළිබඳ සාකච්ඡා කරගෙන යන බවත් අගමැතිවරයා කීය.



අදහස් (0)

නීතිපති පත් කරන්න සාකච්ඡා

පිටිගල මිලානෝ Friday, 29 January 2016 09:56 PM

දිනේෂ් ගුණවර්ධන මහතා රට වෙනුවෙන් මොකක්ද කර ඇත්තේ? (නි)

:       0       0

දහම් Friday, 29 January 2016 04:06 PM

ඊට වැඩිය හොඳ නැද්ද ජාතික සේවක සංගමය එක්ක සාකච්ඡා කළා නම්. (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site