ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය හා එක්සත් ජාතික පෙරමුණ අතර ගිවිසුම බදාදා (03) උදේ අත්සන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ආරංචි මාර්ග කියයි.
එම්කේඒඩීඑස් ගුණවර්ධන මහතාගේ අභාවයෙන් පුරප්පාඩු වූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සරත් ෆොන්සේකා මහතාට පිරි නමනු ඇතැයි ද, බස්නාහිර පළාත් සභාවේ ඇමැති ධුරයක් ද එම පක්ෂයට පිරි නැමීමට බොහෝ දුරට ඉඩ ඇතැයි ද දැනගන්නට තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොන්සේකා ගේ පක්ෂයට ලැබුණු අසන ගණන බලනවිට මේ තනතුර මදි. (බ)
මගේ ලොකු ගරුත්වයක් තිබුණ නායකයෙක්. නමුත් මොහු බල ලෝභී අවස්ථාවාදියෙක් බව දැනන් හිටියේ නැහැ (ම)
දැනට අවුරුදු 6කට කලින් අද වගේ දවස ෆොන්සේකා මහතා හිටියේ හිරගෙදර. . අද තත්වය කුමක්ද? (හේ)
එතුමාට සිවිල් අරෂක සහ පොලිසිය බාර දෙන්න ජනාධිපති තුමනි. (ර)
මම සිතනා විදියට ෆොන්සේකා මහතාට සුදුසුම ඇමතිකම නීතිය සහ උසාවිය බාර එක. එයා එතනට දැම්මොත් යහපාලනයට සහ රජයට හොඳ ඉදිරියක් තිබෙනවා (නි)
හිටපු ජනාධිපති තුමාගේ බ්‍රේක් නැති පන්නරයට මුහුණදීමට රටට සිටින එකම නායකයාගේ ඉදිරි ගමනට අපි සුබ පතමු. (ර)
එතකොට මෙතුමාගේ පක්ෂයට මොකද වෙන්නේ ? (බ)
බලයට මෙවන් කෑදර මිනිහෙක් (ම)