දඹුල්ල බුලාගල රණ්දෙණිය විහාරයේ දී කුල දරුවෝ දස දෙනෙක් පැවදි බිමට ඇතුළු වූහ. සියම් මහා නිකායේ රංගිරි දඹුලූ පාර්ශවයේ කාරක සංඝ සභික ශ‍්‍රි ජිනරතන සාමණේර භික්ෂු පුහුණු කිරීමේ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ හල්මිල්ලවැවේ පේ‍්‍රමරතන හිමියන්ගේ මූලිකත්වයෙන් මේ පිංකම සිදු විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබ සැමට උතුම් තුණුරුවනේ සරණයි! (නි)
අවුරුදු 18 ට අඩු ළමයින් මහණ කිරීමට මම නම් අකමැතියි (නි)
අති පුජනිය නාහිමිවරුනි, සසුන් ගතකිරීම ඉතාම හොඳ දෙයක්. එහෙත් ශාසනයට නිගරු කරන චීවරධාරීන් බිහිවෙන්න ඉඩතියන්න එපා. අද සමහර භික්ෂුන්ගේ හැසිරීම් විලාශය දකිද්දී ඇගේ හිරිගඬු පිපෙනවා. (නි)
සාදු, සාදු, සාදු, ලබන ආත්මයේදී වත් මටත් මෙවන් මඟක යන්න පින හේතු වේවා. (ම)
ඔබට බුදු සරණයි පුතේ! (නි)
උතුම් පුත්‍ර රත්නයන් බුදු සසුනට පුජා කළ මව්නි ,පියාණනි ,ඔබලාට බොහෝ පින් (ම)