නව පරපුරට තොරතුරු සන්නිවේදන තාක්ෂණය ලබා දී ඔවුන් නව තාක්ෂණයෙන් ඉදිරියට ගෙන ඒම රජයේ වගකීමක් බව මෛත්‍රීපාල සිරිසේන ජනපති අද (01) කොළඹදී පැවසුවේය.
තාක්ෂණික මෙවලම් වලින් ලබා ගන්නා දැනුම් රටේ සංවර්ධන කාර්යයන්ට අත්‍යවශ්‍ය වන බව ද ජනපති පැවසීය.
හෝමාගම පිටිපන ඉදි කිරීමට නියමිත ජාතික තොරතුරු මධ්‍යස්ථානයට ඉලෙක්ට්‍රෝනික් ආකාරයට සංකේතාත්මකව මුල් ගල තැබීම අවස්ථාවට සහභාගී වෙමින් කොළඹ කොටුව ජනපති මන්දිරයේදී මේ බව පැවසීය






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයන්ත, ඔයා පහුගිය අවුරුදු වල කොහෙද හිටියේ? (නි)
අපි ඡන්දය දුන් 20 ට අඩු ඇමති මණ්ඩලයක් පත්කිරීමේ පොරොන්දුව ඉටුකිරීමටද, එමගින් බඩු මිල සැළකියයුතු ලෙස අඩු කිරීමටද ඔබතුමාට තුණුරුවන්ගේ ආශිර්වාදය යෝධ බල යෝධ ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. (නි)
පිස්සු හැදෙනවා අපිට මෙහෙම ගියොත් නම් (නි)
ඕන එකටයි එපා එකටයි හැම දේටම ටෙක්නොලොජි හරියන්නේ නෑ (බ)
ඇත්තටම මේ උත්සව ඕන නැහැ වැඩේ උනා නම් සහ මිනිස්සු දැනුවත් කරානම් ඇති. අපේ තියෙන්න උත්සව විතරයි මිනිස්සු දන්නෙත් නැහැ පටන් ගත්තු අය පේන්නත් නැහැ ඒගොල්ලෝම වෙන දේ දන්නේ නැහැ. (ර)
ඉන්දියාවෙන් ගේන්නේ තාක්ෂනේ දියුණු කරන්න වෙන්න ඇති. (ර)
ඉතින් නාමලී ඔයාට තව චිරාත් කාලයක් බලා ඉන්න වේවි ඒකට නම් ඔන්න යෝෂිතව ඇරෙස්ට් කළාට පස්සේ අපේ පැත්තේ බඩු මිල නම් බිංදුවට බැහැලා දැන් (බ)
හැමදාම සංදර්ශන. මෙහෙමත් ලෝකයක්! (නි)