හෝමාගම උසාවියට බාර වූ සිංහල රාවයේ, මාගල් කන්දේ සුදත්ත හා බඩල්කුඹුරේ ආරිය ශාන්ත යන හිමි වරු හෝමාගම මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබූහ. එම දෙනම ඥානසාර හිමියන් උසාවියට පැමිණි දින (26) හොමාගම උසාවිය ඉදිරිපිට උද්ඝෝෂණය සහභාගී වූවේ යැයි පවසා අද පොලිසියට බාර වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සියලුම සංඝයා වහන්සේලා මෙවැනි අවස්ථාවකදී එකමුතු වේ නම් කෙතරම් හොඳද? (බ)
සිංහලයන්ට සහ එම නම් සම්බන්ධ සංවිධාන වලට අපල කාලයක්. (බ)
මේ හිමිවරුන් ගැන තීරණයක් ගතයුතුයි නේද? (නි)