රාජ්‍ය උත්සව වර්ජනය කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා  ඒකාබද්ධ විපක්ෂයේ  මාධ්‍ය  හමුවක් අමතමින් කීවේය.

නිදහස් උත්සවය ද වර්ජනය කරන බව  ‍හෙතෙම සඳහන් කළේය.

ආණ්ඩුවේ මර්දනය නවතන තුරු මේ තීරණය ක්‍රියාත්මක කරන බව ද ඔහු  කීහ.

 _DSC03273 _DSC03594