සඟවාගෙන සිටි රසායනික පොහොර බව කියන කිලෝ 3000ක් පමණ රාජසන්තක කළ බව හම්බන්තොට වැඩබලන දිස්ත්‍රික් ලේකම් සුනෙත් ලෝචන මහතා කියයි.
පොහොර සඟවා වැඩි මිලට අලෙවි කළ බව කියන වෙළඳුන් ගැන ගොවීන්ගෙන් ලද තොරතුරු මත දිස්ත්‍රික් පාරිභෝගික සේවා අධිකාරිය කූට වෙළඳුන් 26 දෙනකු අත් අඩංගුවට ගත් බවද දිස්ත්‍රික් ලේකම්වරයා කීය.
වරද පිළිගත් වෙළඳුන් 25 දෙනකුට එක් අයකුට රුපියල් 8000 බැගින් දඩ නියම විය. රාජ සන්තක කළ ගොවිජන සේවා දෙපාර්තමේන්තුව මගින් රුපියල් 1200 බැගින් ගොවීන්ට අලෙවිකර ඉන් ලැබෙන ආදායමද රජයට බැර කරන බවද ලෝචන මහතා සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොම වුනත් හම්බන්තොට වැඩබලන දිස්ත්‍රික් ලේකම් කරපු දේවල් නම් ඉතාම සාධාරණයි ! මේ වගේ අය තමා මුළු රටටම ඕන කරන්නේ ....(බ)