දොම්පේ තිත්තපත්තර සමනල බැද්ද ග්‍රාමීය බැංකුවට කඩා වැදුණු කොල්ලකරුවන් දෙදෙනකු මින් මද වේලාවකට පෙර රුපියල් දෙලක්ෂයක් ගෙන පලා ගිය බවට පොලීසියට පැමිණිලි කර ඇත. කළමණාකරු හා ගණුදෙණු කරුවකු දණ ගස්සවා ඔවුන් ලවාම දුරකථන විසන්දි කරවා කොල්ලය සිදු කර ඇතැයි කියති.
කළමණාකාර වරියගේ හා සේවකයෙකුගේ මාලය හා මුද්ද ද කොල්ල කා ඇති බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකනම් පුරුදු වෙන්න කරපු කොල්ලයක්. (ර)