තහනම් දැල් වලට එරෙහිව හලාවත මීගමුවේ උද්ඝොෂණය කරන ධීවරයෝ හලාවත කොළඹ දුම්රිය මාර්ගයේ ගල් කන්ද හන්දිය අවහිර කළහ.
ඔවූහු දහසක් පමණ දෙනා දුම්රිය මාර්ගයේ උද්ඝොෂණයට සහභාගී වී සිටින අතර පිරිසක් දුම්රිය මාර්ගයේ වැතිරී සිටීති.
විදේශික සංචාරකයන් රැගෙන කුරුණෑගල සිට කොළඹ බලා එමින් සිටි විශේෂ දුම්රියක්ද මිනිත්තු 40 කි තිස්සේ ගල්කන්ද හන්දියේ නතර කර ඇත.
අද පස්වරු 4.30 වන විට මෙම දුම්රිය ගල් කන්දේ නතර තරගෙන පැය එක හමාරක් පමණ ගත විය. විරෝධකරුවෝ රේල් පාරේ වාඩි වී බත් කති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප වැනි බෞද්ධ රටක මසුන් මැරීම සුදුසු නැත. (නි)
මිනිස්සු උද්ඝෝෂණය කරන්නේ ඔවුන්ගේ ඉල්ලීම් කිසිවක් රජය ගණන් නොගන්න නිසාය. දොස් කිව යුත්තේ රජයට මිස ධීවරයන්ට නොවේ.(ම)
උද්ගෝෂණය කරනවා කියලා මිනිස්සුන්ව රස්තියාදු කරවන එක හරිද. (ර)