දක්ෂිණ අධිවේගී මාර්ගයට ගාල්ලේ සිට අලූතින් බස් රථ දහයක් එකතු කළැයි පෞද්ගලික හා ලංගම බස් රථ රියැදුරන් අද වර්ජනයක් ආරම්භ කර ඇත.
ජායාරූප - අමල් වික්‍රමරත්න
ඡායාරූප - බුද්දීක කුමාරසිරි
ඡායාරූප - සිරිනිහාල් ගමගේ
වීඩියෝ - රොෂාන් පියතිලක
දක්ෂිණ අධිවේගී මාර්ගයට ගාල්ලේ සිට අලූතින් බස් රථ දහයක් එකතු කළැයි පෞද්ගලික හා ලංගම බස් රථ රියැදුරන් අද වර්ජනයක් ආරම්භ කර ඇත.
ජායාරූප - අමල් වික්‍රමරත්න
ඡායාරූප - බුද්දීක කුමාරසිරි
ඡායාරූප - සිරිනිහාල් ගමගේ
වීඩියෝ - රොෂාන් පියතිලක
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතින් බස් එකතුකළ එක කොච්චර හොඳද කියලා දැන් හිතෙනවා (නි)
මාෆියාව තුරන් කරන තෙක් මේ වැනි දේවල් නවත්වීමට නොහැකි බව මම දහස් වරක් අදහස් පලකොට ඇත. (ර)
අලුතින් බස් රථ දහයක් එකතු කළාම එ්ක ජනතාවට කොච්චර පහසුවක්ද. ඕනෑම වෙලාවක බස් එකක් අල්ල ගන්නත් පුළුවන්, හිර වෙලා තෙරපිලා හිටගෙන යන්නේ නැතුව පහසුවෙන් ඉඳගෙන යන්න එන්න පුළුවන්. එ්කට මේ බස් කාරයෝ වර්ජනය කරලා හරි යනවද. උන්ට ඕනේ හැමදාම මිනිස්සු උන්ගේ බස් වල විතරක් හිර වෙලා තෙරපිලා යන්ඩ. වර්ජනය කරන බස් වල පර්මිට් එක කැන්සල් කරලා දාලා ඒවාට හරියන්න තව අලුත් බස් දැම්ම නම් ඉවරයි. (බ)
අැයි මේ ලංගම කාරයෝ වර්ජනය කරන්නේ? (බ)
අද රටම කොට උඩ තමයි...(ම)
පෝලිමේ හිටපල්ලා පැය ගාණක් අපි විතරයි බස් දුවවන්නේ. බස් එක මගින්ගෙන් පිරෙන කල් ඊලග බස් එක එනකල් ජනතාව මහා පාරේ. එ්කයි මුන්ගේ පරමාර්ථය. (බ)
අපි අධිවේගයට පුද්ගලික බස් දමන්න හදන විටම විරුධව අදහස් පල කළේ මේ නිසා තමා. ලංකාවට ගැලපෙන්නේ ලංගම පමණකි (බ)
ආණ්ඩු වෙනස් වුනත් පාට වෙනස් වුනත් හැන්ද නම් එකමයි වගේ. (බ)
මේ වර්ජන නිසා රටක් වසයෙන් ඉදිරියට යන්න අමාරුයි. මොන දේ කලත් වර්ජන. එක්කෝ දොස්තරලා, නැත්තම් නර්ස්ලා ,බස් අනේ මන්ද මේ මිනිස්සු තම ලාබයක් සදහා කොච්චර මිනිස්සුන්ගේ ජිවිත එක්ක සෙල්ලම් කරනවද කියල. නීතියක් ගෙන්න ඕනේ අසාදාරන වර්ජන කරන උදවිය අත්අඩංගුවට ගන්න ඕනේ. නැත්තම් මිනිස්සු එකතුවෙලා දඩුවම් දෙන්න ඕනේ. (ර)
පර්මිට් කැන්සල් කරලා දාන්න. (ර)
බස් දහයක් ලංගම වැඩි කළානම් මේ ප්‍රශ්න සේරම ඉවරයි. මේක යහපාලන රජය බව අමතක වෙලා ඇති ඔය හොර නඩවලට. (බ)
මේක දිගටම කරන්න කියලා තව බස් දාන්න. (ර)
හයිවේ එකේ බස් දුවන්න ලංගමට විතරක් දෙන්න ඕන. එතකොට හරි. (ර)
ලෙස්ලිගේ කටේ මසුරන් දාන්න වටිනවා (බ)
හයිවේ එකට වෙනම බස් කම්පැනියක් දැම්මනම් ඉවරයි (බ)
අලුතෙන් බස් දාන්නෙ ජනතාවට පහසුවක් ඇතිවෙන්නයි. පුද්ගලික බස් වල අයට ඕනෑ විදියට කරනවනම් රජයක් අවශ්‍ය නැහැනෙ (බ)
මට හිතාගන්න බැරි ලංගම අයට තියෙන අමාරුව මොකක්ද කියල? (බ)