වෙසක් අසිරිය විහිදෙන:බලන් සිල් සුවඳ පැතිරෙන රට පුරා බෞද්ධයෝ ප්‍රතිපත්ති පුජාවලට මුල් තැන දෙමින් වෙහෙර විහාරස්ථානයන්හිදී සිල් සමාදන් වුහ. ඓතිහාසික පොළොන්නරුව ගල් විහා 14 May 2014
මිහිඳු සිසුහු බැති ගී ගයති ගාල්ල මහින්ද විද්‍යාලයේ ප්‍රාථමික අංශයේ වෙසක් බැති ගී ප්‍රසංගය විද්‍යාලයීය ඕල්කොට් ශාලාවේ දී පැවැත්විණි. සිසුන් මෙන්ම ගුරුවර 14 May 2014
පැය 12 කට පසුත් ගැහැණු පිරිමි බව නොදනී කොස්ගම ඇලක පොහොර උරයක දමා තිබී සොයාගත් මල සිරුර ගැහැණියකගේද, පිරිමියෙකුගේද යන්න මල සිරුර හමු වී පැය 12 කට පසුවත් සොයාගැනීමට නොහැක 13 May 2014
පී.සී දෙන්නාගේ වැඩ තහනම් නවගමුව පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු පොලිසියට අයත් ත්‍රී රෝද රියක් අනවසරයෙන් රැගෙන ගොස් රණාල ප්‍රදේශයේ පුජා භාන්ඩ හළක 13 May 2014
පැති පහකින් පරීක්ෂණ පෑලියගොඩ නාගරික මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණයට පොලිස් කණ්ඩායම් පහක් පහක් යොදවා ඇතැයි පොලිස් මාධ් 13 May 2014
කොටුව උසාවියෙත් වෙසක් දානයක් දෙයි වෙසක් පොහොය නිමිත්තෙන් අඩු ආදායම් ලාභි පවුල් 75 ක් සඳහා වියළි ආහාර සලාක බෙදා දීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී අද සවස පැව 13 May 2014
‘මේ ආත්මේ වර්ජනය කළොත් ලබන ආත්මේ ලෙඩ්ඩු‘ සෞඛ්‍ය සේවයේ කිසිවකුටත් වර්ජනය කිරීමේ අයිතියක් නැතැයි ද මේ ආත්මයේ වර්ජනය කරන්නවුන් ලබන ආත්මයේදී අනිවාර්යයෙන්ම රෝගීන් වී ඉපදෙ 13 May 2014
අහුවුණේ නැත්තම් මේ බෙහෙතුත් ලෙඩුන්ට ප්‍රමිතියකින් තොරව ගබඩා කළ ඖෂධ තොගයක් ග්‍රෑන්ඩ්පාස් ගබඩාවකින් සොයාගත් බව පාභෝගික අධිකාරිය කියයි. ඒවායේ වටිනාකම රුපියල් කෝටි 13 May 2014
සෞදි ලෙඩෙන් බේරෙන හැටි කියයි මැදපෙරදිග ස්වසන (කොරෝනා මාර්ස් ) වයිරසය සෞදි අරාබිය ඇතුළු රටවල් කීපයකට පැතිරී යයි. මෙම වයිරසයෙන් 126 දෙනෙකු මරණයට පත්වී ඇති බවත් ,ව 13 May 2014
චම්පික පැරිස් පන්සලේදි ලාංකිකයින් අමතයි ජාතික හෙළ උරුමයේ මහ ලේකම් තාක්ෂණික හා පර්යේෂණ ඇමති පාඨලී චම්පික රණවක මහතා මැයි 11 වැනි ඉරිදා පැරීසියේ ලා බුර්ජේ ජාත්‍යයන්තර බෞද්ධ ම 13 May 2014
දුමින්ද බේත් ගන්න සිංගප්පුරු යයි සිංගප්පුරුවේ වෛද්‍ය ප්‍රතිකාර ගැනීමට යාම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට කොළඹ මහාධිකරණ විනිසුරු ලලිත් ජයසුරිය 13 May 2014
ප්‍රංශ ලංකා වසන්තයේ සැඳෑව ශ්‍රී ලංකාවේ වකුගඩු රෝගීනට උපකාර කිරීම අරමුණු කොට පැරීසියේ ප්‍රංශ ලංකා සංවිධානය සංවිධානය කරන වසන්තයේ සැඳෑව මැයි 18 වැනි ඉරුදින 13 May 2014
පටාචාරා කතාව මිලානෝ තොරණේ මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පිංකම 17සහ 18 දෙදින පුරා රාජකිය පණ්ඩිත ඉතාලියේ ප්‍රධාන සංඝනායක මහගම විපුලසිරි හිමියන 13 May 2014
වස විස විස්තර වෙබ් අඩවියක් වස විස තොරතුරු පිළිබඳව සෑම තොරතුරක්ම අන්තර්ජාලය ඔස්සේ සාමාන්‍ය ජනතාව හා වෛද්‍යවරුන් ඇතුළු පිරිස වෙනුවෙන් වෙබ් අඩව 13 May 2014
මාතලේ සූතිකාගාරය වහයි මාතලේ මහ රෝහලේ සූතිකාගාරය දින නියමයක් නොමැතිව අද වසා දැමිණි. සුතිකාර සේවයට පවුල් සෞඛ්‍ය සේවිකාවනට ඉඩ නොදීම ඊට හේතුවයි. හෙදි 13 May 2014
තුන්පත් රෑන ගොඩ එද්දී ලේකම් ගහේ කැකිරාව මහඇළගමුව කොලොන්ගොල්ලේ වගා ළිඳකට පෙර දින මහා රාත්‍රීයේ කෑම සොයා ගම් වැදුණු අලි තුන්පත් රෑනක් වැටුණාහ. මෙම සිද්ධිය දැක 13 May 2014
යුද දිනුම් සැමරුම රෝමේ උතුරේ යුද ජයග්රණයේ පස් වැනි වසරේ සැමරුම රෝමයේ දී බ්‍රහස්පතින්දා (15) පැවැත්විමට නියමිතය. ඇමැති චම්පික රණවක මහතාද මේ 13 May 2014
සම්බුදු තෙමඟුලට වෙසක් තොරණ සම්බුදු තෙමඟුල වෙනුවෙන් කොළඹ ද පිට පළාත්හි ද තොරණ රැසක් ඉදි කැරෙයි. මහරගම ,කොට්ටාව,හෝමාගම,පිළියන් 13 May 2014
රෝමයේ වෙසක් ලබන ඉරිදා ඉතාලියේ රෝම බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම සහ යුරෝපයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම ඉරිදා (18) පෙරවරු අටට 13 May 2014
උඩුවේ හිමි ලන්ඩන් බෝධි පුජාවේ ලන්ඩන් නුවර ශ්‍රී සද්ධාතිස්ස ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ වෙසක් පොහොය නිමිත්තෙන් බෝධි පුජා පින්කමක් සහ ධර්මදේශනාවක් පැවැත් 13 May 2014
කොස්ගම ඇළක මළ සිරුරක් ? කොස්ගම අළුබෝමුල්ලේ ඇළක පොහොර උරයක තිබු මළ සිරුරක් සොයා ගත් පොලීසිය ඒ බව අධිකරණයට දැන්වීය. 13 May 2014
දුම්රිය මඟිහු අදත් රස්තියාදුවේ දුම්රිය රියදුරන් අකුරට වැඩ කිරීම අද හත් වැනි දිනටත් පැවැත්විණි.මේ නිසා මඟිහු හා කාර්යාල සේවකයින් මහත් අසීරුතාවට පත් වුහ. 13 May 2014
අද කාලගුණය (මැයි 13) බස්නාහිර, දකුණු සහ සබරගමුව පළාත්වල වැසි ස්වල්පයක් ඇති වන අතර අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී නැගෙනහිර, ඌව සහ මධ්‍යම පළාත් වල 13 May 2014
තවත් පී.සී කෙනෙක් මරා දමලා අළුත්ගම පොලිසියේ කොස්තාපල්වරයෙකු(50) සඳුදා රාත්‍රියේ සාදයකදී කපා කොටා මරා දමා ඇතැයි පොලීසිය කියයි. කොස්තාපල්වරයාගේ පුතාද මේ 13 May 2014
හිටපු අගවිනිසුරුට බැංකු තොරතුරු වාරණයක් තමාට එරෙහිව අල්ලස් කොමිසමෙන් පවරා ඇති නඩුවේ නීතීඥවරුනට බැංකු ගිණුම් දත්ත පිරික්සීමට පූර්ණ අවසර නොලැබීම නිසා තමාට එරෙහි චෝදනාවලට 12 May 2014
බුලත්විටට 1500යි කොටුව ප්‍රසිද්ධ ස්ථානයක බුලත් කෙළ ගැසීයැයි කියන පෞද්ගලික බස් රියදුරකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා රුපියල් 1500ක දඩ න 12 May 2014
පහේ දරුවා මාස තුනක් තිස්සේ ගෙදර පහේ පන්තියේ ගුරුවරියක නිසා තද බල කාංසාවක් වැළඳුණු බව කියන මොරටුවේ පාසලේ සිසුවාගේ දෙමාපියන් පිළියන්දල කලාප කාර්යාලයට ගෙන්වා අද ( 12 May 2014
‘ආවට ගියාට පුරවැසිකම දෙන්න බෑ‘ විදේශයේ ජන්ම ලාභය ලබා විදේශ උසස් අධ්‍යාපනය ලබා ලෝක භාෂාවන්හී නිපුණ ශ්‍රී ලාංකික දරුවන්ගේ ශිල්ප ඥානය නොදැනුවත්ම මව් රටට නොලැබීම, 12 May 2014
ගුරුවරිය වන්දියෙන් අරමුදලක් අරඹයි තම දියණියගේ පාසල් කොට ගවොමේ වාටිය ලිහා එය දික්කළැයි කියන සිද්ධිය මත නවගත්තේගම නවෝද්‍යා පාසලේ විනය භාර ගුරුවරිය වූ සුසිලා හේරත් මහ 12 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026