බදුල්ල - බණ්ඩාරවෙල ප‍්‍රධාන මාර්ගයේ උඩුවර 8 කණුව ප‍්‍රදේශයේ දී විශාල පස් කන්දක් මාර්ගයට කඩා වැටීමෙන් එම මාර්ගයේ වාහන ගමනා ගමනය මුළුමනින්ම නතර වී ඇතැයි පොලිසිය කියයි. උඩුවර තේ වත්තේ කොටසක් මෙසේ නාය ගොස් ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd