පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ඉදි කළ වේදිකාවකට වදුරඹ දී ගිනි තැබූ සිද්ධියේ සැකකරුවන් පොලිස් භාරයෙන් පැහැර ගෙන යෑමට තැත් කිරීම සම්බන්ධ පැමිණිල්ල බද්දේගම මහේස්ත්‍රාත් චන්දිම එදිරිමාන්න මහතා විසින් පස්වරු 1.30 වන තෙක් කල් තැබීය.
නියෝජ්‍ය ඇමැති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා ද එහි සැකකරුවෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති වැඩක් නෑ. (හේ)
දැන් ඉතින් කියයි මට මතක නැහැ කියල එතකොට නිකන්ම එළියේ. (නදී)