මහියංගනය නිදහංගල සොරබොර ජනපදයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට වෑන් රථ තුනකින් පැමිණී 15 දෙනෙකුගේ කණ්ඩායමක් පෙර දින රාත්‍රී වෙඩි තබා පලා ගොස් ඇතැයි මැතිවරණ නිරීක්ෂකයෝ කියති.
කාර්යාලයයේ සිටි ආබාධිත හිටපු හමුදා කර්නල්වරයකු ට හා තවත් දෙදෙනකුට ඔවුන් පහර දී ඇතැයි ද, තුවාල ලැබූ හිටපු කර්නල් මහියංගනය රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ද ඔවුහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකට තමයි යහපාලනය කියන්නේ .(හේ)
මේක සමහරවිට තමාටම පහරදී ගත්තා වෙන්න පුලුවන් නේද? (නි)
පපුවට ගහගන්න දේශ ප්‍රේමය ද ? අබාධිත රණවිරුවන්ට ගැහීම දේශ ප්‍රේමේ ද ? මේ තිරිසන් හැසිරීමට 8 වෙනිදා සදාටම තිත තියමු. සැමට ඉක්මන් සුවය පතමු (නදී)
සුරක්ෂිත හෙටක් සඳහා එල්ල කරපු ප්‍රහාරයක් , (හේ)
විධායක ජනාධිපතිකම නැති කරන්න ලක්වැසි සැමට " මොළය පෑදේවා"! (නි)