කුරුණෑගල දී මැර පිරිසකගේ පහර කෑමට ලක්වූ කලාකරුවන් වන ජගත් මනුවර්ණ, ලක්ෂ්මන් විජේසේකර සහ සමනලී ෆොන්සේකා කුරුණෑගල රෝහලට ඇතුළත් කරනු ලැබූහ.
ජගත් සහ ලක්ෂ්මන් ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිය අතර සමනලී නේවාසිකව ප්‍රතිකාර ලබන්නීය.
ඔවුහු කුරුණෑගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජන්ත සමරසේකර මහතාට පහරදීම ගැන පැමිණිලි කළහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැර බලය පරාජය කරමු.(හේ)
බයට කරන දේවල් (නි)
වෛරය ගැන කියවනවා,අවිහිංසාවාදය ගැන කියනවා.කරන්නේ ති...........වැඩ.
තව දින කීපයක් ඉවසන්න .... අපි පොලි එක්ක ගන්නම්.(හේ)
නළු නිලියෝ තාත්වික විදිහට රඟපානවා.(හේ)
දැන්නම් ඉතින් මෛත්‍රී කරලා බැහැ වගේ. (දී)
අපිට සල්මන් ඛාන් ඉන්නවා. මේ මිනිස්සු කවුද. අපි දැන් බලන්නේ බොලිවුඩ්. මොකද අපේ ජනදිපතිතුමත් දැන් බොලිවුඩ් තරුවක්. (නදී)
අපේ උත්තමාචාරය ඔබට...ඔබේ මේ සටන නිදහස් හෙටක් වෙනුවෙන් !(හේ)
ඔබ සැමට ඉක්මන් නීරෝගී සුවය ප්‍රර්ථනා කරමි.! (ර)
හොදට හිනා වේවි එන දෙන්නට අන්තිම ෆොටෝ එකේ මොකද වුනේ ?(හේ)
පරාජයේ වියරුව.ආණ්ඩුව අවසාන කාලයේ තමයි දැන් ඉන්නේ.(හේ)
ඉක්මනින්ම මෙම මැර බලය අවසන් කළ යුතුය. (හේ)
තව ඡන්ද නැති කර ගත්තා.(හේ)
ඔන්න මගෙත් අපේ පවුලේත් ගමෙත් ඡන්ද ටික සිරිසේන මහත්තයට ගියා(දිල්)
ඔහොම යමු..... 8 වෙනිදා බලාගමු.(හේ)
දැඩි පිළිකුලෙන් යුතුව හෙලා දකිමි.(හේ)
මේවා පිළිකුලෙන් හෙළා දකිනවා පරාජයේ වියරුව.(හේ)
හරිම වැරදියි. (ර)
කෝටි ගනන් වියදම් කරල නලුවෝ ගෙනල්ලා අපේ අය මහ පාරේ ගුටිකනවා (නදී)
මැර බලයෙන් තොර දේශපාලනයක් කවද්ද අපේ රටේ පැවැත්තුවේ.(දිල්)
තාමත් වැඩවසම් යුගයේ අයිතිවාසිකම් සඳහා කෙරෙන මහජන නැගීටීම් මර්දනයෙන් නැවැත්විය නොහැක (නි)
කලාකරුවන්ට සුරක්ෂිත හෙටක්! (නි)
දැන් ඔන්න ඉන්දියාවෙනුත් නලු නිළියන් ගෙන්නලා වේදිකාවේ දෙවනත් කරනවා. ඒ ගැන මෙයාලා මොකද කියන්නේ? (නි)
මහින්ද මහත්තයා දිනන එක වළක්වන්න ඔය කාටවත් බැහැ (නි)
ජාතික ආරක්ෂාව නේද? (නි)
අමිල එතකොට අර අයි සි යු එකේ ඉන්න රණවිරුවාත් කුඩල්ලෝ කාලද ?
පාට කන්නාඩි දැමුකල - ඇත්ත නොපෙනෙයි බැලුකල - මෙම සතුන් දුටුකල - හදවතින් කරමු පිළිකුල (නදී)
ගහපු අයට රිටර්න් හම්බ වෙයි 9 වෙනිදායින් පස්සේ. (නදී)
චින්තනය තුන්වන ඉදිරි දැක්මද මේ ? නිල් බලකායට ජයවේවා !!!(නදී)
ජනාදිපති තුමා පරාජය සතුටින් පිළිගනී. එ්ත් වටේ ඉඳන් ගසා කාපු අයට දෙවියන්ගේ පිහිටයි (නදී)
ශාරුක් ඛාන්ට වගේ කවදද අපිට සලකන්නේ. ආශ්චර්යය දෝරේ ගලනවා.(නදී)
මේ අයට ගුටි කන්න කියල මෛත්‍රී කෝටි ගානක් දීල.
පිළිකුල් මේවා දකිනකොටත් (නි)
මොකටද දේශපලයන කරන්න යන්නේ.? (ර)
මේ හොඳට ඇවිදගෙන යන්නේ.... (නි)
අනේ පවු! (නි)
සෑහෙන අමාරු පාටයි.(නි)
දිල්තෝ පාගල් හේ කිවුවලු (නි)
මෙහෙම කරලා මදි ඩොලර් වලට රගපානවට. දැන්වත් රට ගැන හිතල වැඩකරනන්න ඔනේ නේද කියල හිතන්න ඕනේ.(නදී)
මැතිවරණ තියන්නේ විරුද්ධවාදීන් නසන්නද? (නි)
මිනිස්සු වැස්සෙන් කරදරවෙලා දුක්විඳින වෙලේ,ඒ මිනිසුන්ට පිහිටවෙන්නේ නැතුව රටේ ප්‍රශ්න වැඩිකරන්න හදනවා (නි)
මිනිස්සු නිකන් ගහයිද? (නි)
සල්මන් ආ දවසේම ගහගත්ත එක මට නම් සැකයි (නි)
මේ නළු නිළියන්ටත් ලැජ්ජා නැහැනේ! (නි)
ඔන්න කල් තියලම පෙන්නුවා. එ්කනේ තුන්කල් දැක්ම කිව්වේ.. (නදී)
සරත්, අටවෙනිදා මොනවා කරන්නද? (නි)
පරාජයේ වියරුව පැහැදිලිව එළිදකිනවා. (නි)
පිළිකුල් ලෙස හෙළාදකිමු. මෙහෙමත් දේශපාලනයක්! (නි)
මේක තමයි තුන්වන චින්තනය. අපූරුයි නේද? මම හිතුවේ අර කාන් නළුවා ගෙන්නුවේ එයා පික්චර් වල ගහනවා වගේ අපේ නළු නිළියන්ට පොල් අඩි වලින් ගස්සවන්න කියලයි. (නදී)
කළා කරුවන්ට දේශපාලනයට එන්ට හොඳම මග (නදී)
හොදට බලන්න සමන්න්මලී යන්න්තමට හිනාවෙනවා. ඊට පිටිපස්සෙන් ඉන්න කට්ටිය හොදට හිනාවෙනවා. (ර)
මෙහෙම ගහන්න පුළුවන් රජයේ අනුග්‍රහයක් ඇත්නම් පමණක් බව මට සිතේ. එක අනින් මේවා නවත්තන්න පුළුවන් බලවතෙක් පිටු පස ඇති(නදී)
සල්මන් ඛාන්ට කෝටි ගණන් . අපේ කලා කරුවන්ට ගුටි බැට. ඔන්න ආශ්චර්යය.(නදී)
මමත් මගේ පවුලේ 14 දෙනෙකුත් අන්තිමට තිරනයකලා අපේ චන්දය සිරිසේන මහත්තයාට ලබා දෙන්න. (ර)
මෙවෙනි දේවල් තවත් රටේ නොවන්නට ජනවාරි 8 වෙනිදාට ඔබගේ කැමත්ත පල කරන්න. (ර)
මැරකම් තුරන්කිරීමට ඡන්දය පාවිච්චි නොකළහොත් අපට පුතේ හෙටක් නැතේ. (ර)
තුවාලයක් නං පේන්න නෑ. හොඳ රඟපෑමක්. (ර)
ඉතාමත්ම අවිනීතයි !!! ලැජ්ජාසහගතයි !! (නි)
මෙන්න අපේ කලාකරුවාගේ තැන! (නි)
හරිම පිළිකුල්සහගතයි. කණගාටුයි. (නි)
ජයග්‍රහණයෙන් පසු ඔවුන් වර්තමානයේ හැසිරෙන ආකාරයට හැසිරීමට පටන් ගතහොත් අපි සහ ඔවුන් අතර වෙනසක් නැතිවෙනු ඇත. (නි)
මහින්ද මහත්තයාගේ ප්‍රති රුපයට කැළලක් වන වැඩ මේවා. (නදී)
මගේ මනාපෙත් මහින්දට දීම අත්හැරියා (නි)
පවු අනේ එයා! (නි)
මැර ප්‍රහාර තරයේ හෙළාදකිනවා (නි)
ලංකාවේ කීර්තිය වනසන්නේ නැතුව ඉක්මනින් ඡන්දය නිමාකරන්න. රට කන්න එපා මිනිසුනේ. (නි)
8 වෙනිදාට පස්සේ පොළියත් සමඟම ලැබෙයි (නි)
කමක් නැහැ. ඔන්න ඔහේ හිටපුවාවේ! (නි)
ලංකාවේ යහපාලනය මේකද.......? (නි)
අර සරිගම අවුල් කරගෙන අඬ අඬා කතාකරන මාස්ටර් මේ අය වෙනුවෙන් ඇඩුවේ නැද්දෝ? (නි)
8 වෙනිදාට ඕවාට පොළියත් එක්ක දෙන්නම් (නි)
'ලොව දිනන මගේ' යන්න හෙල්මට් දැමිය යුතු බව අමතක නොකරන්න. ගහන්නේ ඔලුවටමයි. (නි)
තව ටික දවසයිනේ! (නි)
ඔබ කලාව වරදාන වලට සල්ලි වලට විකුණුවේ නැහැ. එමනිසා අපේ ආචාරය ඔබට! (නි)
මහින්ද චින්තනේ තුන්කල් දැක්ම හොදයි වගේ නේ (දිල්)
සුරක්ෂිත රටක් සුභ අනාගතයක් කියන්නේ මේකද ? (නදී)
මේකට වෙන්නැති පසුගිය දවස්වල සමනලී ෆොන්සේකා සිංගප්පුරු ගිහිල්ලා පුරුදු පුහුණු වුනේ. (නදී)
මෙවැනි ක්‍රියා කිසි සේත් අනුමත කල නොහැක , මෙයා ලා ගේ කළා පදනම කෙසේ වුවත්, කලාකරුවන් හෝ සාමාන්‍ය මිනිසුන් උවත් ඔවුනට තම තමන් අදහස් ප්‍රකාශ කිරීමට නිදහසක් ඇත. ඒ වගේම මතක් කරගන්න චන්ද්‍රිකා පාලනයේ චන්ද්‍රලේකා හා රූකාන්තට අමානුෂික අයුරින් නිවසට පැමිණ හිරි හැර කරපු හැටි . (නදී)
මහින්ද ඉවත් කරන්න පුළුවන් අරබියේ වගේ සටනකින්. ඡන්ද බොරු වැඩ. (නදී)
ලංකාවේ කලා කරුවන්ට මැරෙනකල් ගහනවා. ඉන්දියාවේ කලාකරුවෝ කෝටි ගණන් දීල ගෙන්නනවා (නදී)
අනේ පවු නේද? (නි)
අනේ අපිට මොකෝ? (නි)
යන්න ඕනෑ බලන්න.... (නි)
යහපාලනය මේකද? (නි)
මට නම් ලැජ්ජයි (නි)
මට නම් සතුටුයි (නි)
ඒ වුණාට සල්මන් ඛාන් ආවනේ! අපිට ලංකාවේ නළුවෝ එපා (නි)
ඔබේ දරුවාගේ අනාගතය බේරාගන්න බුද්ධිමත්ව ඡන්දය භාවිතාකරන්න (නි)
අපි මැරබලය යොදන්නේ නැහැ, හාමුදුරුවනේ. (නි)
මේගොල්ලෝ ගැන ඔයාලා නොදන්නා පැත්තක් තිබෙනවා. (නි)
ඔබට ඉක්මන් සුවය නැගණිය.! (ර)
වැරදි කරද්දී හොඳයි, කියද්දී නරකයි, මතවාදීව ගැටෙන්න බුද්ධියක් නැති නිසානේ විවාද වලට එන්නෙත් නැත්තේ. මැර බලය හැම තැනම රජ කරනවා. මැරයෝ තමා දැන් රට පාලනය කරන්නේ. වෙනසක් කල යුතුමයි. නැත්නම් රට අරාජික වෙනවා. (නදී)
තමන්ගේ මැතිවරණ ව්‍යාපාරයට ඉන්දියන් සල්මන් ඛාන් ගෙන්වා තමන්ට විරුද්ධ මතයක් දරන මෙරට කලාකරුවන්ට මෙහෙම කරන එක පුදුම වෙන්න දෙයක් නෑ. හරි හෝ වැරදි හෝ ඔවුන් ඉදිරිපත් කරන මතය කියන්න ඉඩ දෙන්න. (නදී)
ලංකාවේ ඇත්ත කථාකරණ නලුවන්ට පහරදී, ඉන්දියානු නලුවන්ට කෝටි ගනනක් ජනතාවගේ මුදල්දී ගෙන යන මෙහෙමත් පාලනයක් කවදා ඉවර වෙයිද? (නදී)
මෙන්න රෝහල ඇතුලේදී සිදුවූ දේ. කොහේ ගියත් රටට ආදරේ මිනිස්සු අවදියෙන්. යූටියුබ් එකේ "චාමර99" ගේ "සමනලී" (එස් ඒ එම් ඒ එන් ඒ එල් අයි ) වීඩියෝ එක බලන්න. (නදී)
කලාකරුවන්ට නියම තැන දෙනවා කියල තිබුන,නේද මහින්ද චින්තනේ. ඔයාලට දේශපාලනය කරන්න පහසුකම් දෙනවා කියල තිබුනේ නැහැනේ. ඊයේ පෙරේද රවීන්ද්‍ර රන්දෙනිය මහත්තයත් කියල තිබුනේ ජනාධිපතිතුමා කලාකරුවන්ට ඉමහත් සේවයක් කලා කියල. ඇයි ඉතින් මේවට ගියේ, වොයිස් කට් එකක් දීල කීයක් හරි අරන් පැත්තකට වෙලා ඉන්නේ නැතුව ගියා යසයි. (නදී)
තරුණයාට හෙටක්! (නදී)
ඔය හැම කලාකරුවෙක්ම දේශපාලන මඩ ගොහොරුවට පනින්නේ නැතුව තම තමන්ගේ කල කටුතු වල නිරතවෙලා හිටියහම ඉවරිනේ. (ර)
ඔබ සැමට ඉක්මන් සුවය ප්‍රර්ථනා කරමි. මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එකාවන්ව පෙළගැසෙමු. (දිල්)
මෙහෙම ගියොත් පරදිනවා (දිල්)
මේ නිලියෝ කූඩැල්ලෙක් කෑවත් ඉස්පිරිතාලේ නවතින අයනේ. (ර)
මවු බිමෙන් ඈත්ව හිටියත් මේ වෙන දේවල් ගැන හරිම කලකිරීමක් තියෙන්නේ. කරුණාකර බුද්ධිමත්ව ඡන්දය දමන්න. (ර)
ලොව දිනන මග .(හේ)
මැරකම් පිළිකුලෙන් යුතුව හෙලා දකිනවා.. (හේ)
මේකත් හොඳ රඟපෑමක් තමා. (නි)
හිනාවෙවී රෝහලට ඇතුළුවෙනවා.පස්සේ කිඹුල් කදුළු හළනවා. (නි)
තුන්කල් දැක්ම! (නි)
ලංකාවේ ඡන්දය කරන්න පුළුවන් ආණ්ඩුවට විතරද? (නි)
මම මොකුත් කියන්නේ නැහැ විලි ලැජ්ජයි (දී)
සමනලීට මොකද මහින්ද මහතා එක්ක මෙච්චර තරහා. (නි)
ප්‍රජාතන්ත්‍රවාදයද මේ ? (දී)
ලැජ්ජයි අපිට රට ගැන (දී)
ලංකාවේ තත්වය ගැන කනගාටුයි. මේකද ලොව දිනන මග?(හේ)
පරාජයේ වියරුව.(හේ)