කුරුණෑගල කුඹුක්ගැටේ දී තරුණ කලාකරුවන් පිරිසකට පහර දීම හෙලා දකින බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සිංහල අධ්‍යයන අංශයේ මහාචාර්ය සරත් විජේසූරිය මහතා කියයි.
‘කෝටි ගණන් වියදම් කර රට ජාතිය ආගම ගැන කිසිත් නොදන්නා ඉන්දියාවේ නළුවන් ගෙන්නලා අහිංසක මිනිස්සුන්ගේ ඇස් නිලංකාර කරන්න හදනවා. ඒත් එක්කම රට ගැන හිතන සංවේදී කලාකරුවන්ට මැරයෝ දම්මලා ගස්සනවා. අපි ජනතාවට කියන්නේ බුද්ධිමත්ව හිතන්න කියලයි. මේ ජරා දේශපාලනය ලංකාවෙන් තුරන් කළ යුතුයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට ගෝලීයකරණය වෙනවා වෙනුවට ගෝත්‍රිකකරණය වෙලා. (ර)
අනේ මන්දා රටකට ගිය කලක් (දී)
කළා කරුවන්ට ගහන එක වැරදී තමා, නමුත් කලාකරුවෝ මොන පක්ෂයකටවත් කඩේ යෑමද නොකළ යුතු දෙයක්. ක්‍රීඩකයෝද එසේමය. (ර)
කවුරු ඡන්දෙන් පත් වුණත් අන්තිමේදී ඔය ඡන්දෙට බැර කරපු ධනස්කන්දය හර කරන්නේ අපෙන්නේ.(දිල්)
මේක තමයි දේශප්‍රේමය කාටවත් තේරෙන්නේ නෑ (දිල්)
ජනාධිපතිතුමනි සියලුම ලොකු බල්ලන් ,පොඩි බල්ලන්,කටුකන බල්ලන් සහ බල්ලන් උසිගන්නවන්නන් ජනවාරි 8 වැනිදා තෙක් බැඳ තබන්න (දිල්)
ක්‍රීඩකයන් නෙවෙයි විනිසුරුවනුත් ගුටි කෑවේ. (නදී)
පුතාල සන්තෝස කරන්න ගිහින් කෙනෙක් අමාරුවේ වැටෙන හැටි මට පේනවා.
මෙගොල්ලේ ඒ ගොල්ලන්ටම ගහගෙන තියෙන්නේ කියල නොකිව්වොත් පොලිස් මාද්‍ය ප්‍රකාශක නෙවේ.(නදී)
දිලාන්,ඔක්කොම බල්ලෝ 8 වැනිදා තෙක් බැද දැම්මොත් ඡන්ද වැඩ කරන්නේ කව්ද? 9 වැනිදා ඔක්කොම ලිහල දානවද? (දිල්)
සර්පයා දෂ්ඨ කරන්නේ මාරාන්තික බයක් දැනුනාමයි. සංවේදී නායකයින්ගේ සැබෑ මුහුණුවර එලියට ඒම තමා මේ පෙන්නුම් කරන්නේ.මේ තත්ත්වය වහා වෙනස් කළ යුතුයි.ජනවාරි 8 වැනිදා ඊට සුදුසුම දිනයයි.(දිල්)
මේක ඡන්දයක් මිස යුද්ධයක් නොවෙයි. පැරදුනු අයත් දිණුව අයත් ඉන්න ඕනි මේ රටේ. ඇයි මේ ගහගන්නේ.? (ර)
සරත් විජේසුරිය මහතාණෙනි, ඔබගේ අදහසට මම ඉතාමත් ගෞරව කරනවා. (ර)
මෙවැනි අදුරදර්ශී ක්‍රියාවන් නිසා ඔබව ඔසවා තැබු අයම ඔබට එරෙහිවනු නියතය.
ඒ කතාවනම් 100 % හරි (දී)
ලංකාවට ගිය කල (දී)
කළා කරුවන්ට ගහපු එක ගැන කරන පරීක්ෂණ ගැන අපි අවදියෙන් (දී)
දේශපාලනය විහිලුවක්ද (දී)
මෙයාට ලංකාවේ චන්දය ගැන තියෙන අයිතිය මොකද්ද (දී)
අදහස් ප්‍රකාශ කරන්න අයිතියක් කළා කරුවන්ට නැද්ද (දී)
අපේ කළා කරුවන්ට ගහපු එකනම් වැරදියි (දී)
කීයටවත් අනුමත කරන්නේ නැහැ (දී)
මම හිතන්නේ ලංකාවේ කිසිවෙක් මේ වැඩේ අනුමත කරන්නේ නැහැ (දී)
මෙවැනි අදුරදර්ශී ක්‍රියාවන් නිසා ඔබව ඔසවාතැබු අයම ඔබට එරෙහිවනු නියතය (දී)
මෙහෙම දේවල් දේශපාලන ඉතිහාසයේ කවදාවත් වෙලා නෑ (දිල්)
තමන් රටේ භාර කාරයා නෙවෙයි අයිතිකාරයා කියලා හිතාගෙන කරන වැඩ තමයි මේවා.(දිල්)