ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ මුදල් වියදම් කරමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප්‍රවර්ධන වැඩ කරතියි කියමින් සමෘද්ධි නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් චාමර මද්දුමකළුගේ මහතා අද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිල්ලක් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්න එහෙම එන්න.පොදු දේපල කිසිම හේතුවක් නිසාවෙන්වත් දේශපාලනයට යොදා ගන්නවා නම් ඊට එරෙහි වෙන්න.(නදී)
සමෘද්ධි සංගමයේ නිලධාරීන්ගේ නිර්භීත ක්‍රියාවට පැසසුම් කරමු (නි)
සන්දානේ රැස්වීමට නොගිගොත් "සමුර්ධිය" කපනවා කියල අහිංසක මිනිස්සු වැස්සට තෙමි තෙමී පයින්යනවා සන්දානේ රැස්වීම් වලට. (නදී)
තව වුණේ නැහැ. තව ඉදිරියට මීටත් වැඩිය වෙනවා . (නි)
නියමයි.. මට නම් හිතා ගන්න බෑ, එහෙනම් සමෘද්ධියේත් කොන්ද පන තියන ය ඉන්නවා.... ඔහොම යං... ඔහොම යං (බ)
මෙහෙම පැමිණිල්ලක් කරන්න, එයාල දන්නවා බුලත් කොලේ පරදිනවා කියල (නදී)
නියමයි. (ර)
සියලු දෙනාගේම යහපත වෙනුවෙන්, සියලු දෙනාම, මෛත්‍රී මහතාට එක් වන්න. අපි සියලු දෙනාම එක්වී, සාමයෙන් පිරි රටක් හදමු ! ජය ශ්‍රී ! (ර)
පොදු ජනතාවගේ මුදල් දේශපාලනයට යොදා ගැනීම (දිල්)
ඉතාමත්ම හොඳ වැඩක් (නදී)