මහියංගනය නිදහංගල සොරබොර ජනපදයේ මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ජනාධිපතිවරණ මෙහෙයුම් කාර්යාලයට පහර දීමට පැමිණි බව කියන හතර දෙනකු හඳුනාගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීම පොලිස් කණ්ඩායමක් පිටව ගොස් ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහ පාලනය....?(හේ)
බලයට කෑදර කම , අනුන්ගේ දියුණුව ඉවසන්න බැරි, හරියට ඡන්ද කරන්න දන්නේ නැති රටක්. බලන්න ලෝකයේ දියුණු රටවල් ඡන්ද කරන හැටි. (හේ)
රාජ අණ පිළිපදින්න ඕන නේද ? (නදී)
හොදටම බය වෙලා පිස්සු නටනවා වගේ කට්ටිය. ලැජ්ජයි ඔබ ගැන අනුකම්පා හිතෙනවා දැන්නම් (නදී)
සොයන්නාට හම්බවෙයි.(හේ)
රජයේ යහ පාලනය සහ සුරක්ෂිත හෙටක් යටතේ මෙහෙයවපු කොටසක් , මැර බලය නොමැතිව මුහුණ දෙන්න බැහැ වාගේ.(හේ)
එතකොට සන්දානයේ කාර්යාල කඩන අය අල්ලන්නේ නැත්ද? මේ මැරකම් උගන්නපු ගුරුවරු ඉන්නේ එජාපයේ. රනිල්ගෙන්,ජෝන් අමරතුංගගෙන් වගේ පරණ අයගෙන් ඇහුව නම් කියල දේවි. අපිට නම් මතකයි මහර ඡන්දෙ එහෙම.(නදී)
9 වෙනිදායින් පස්සේ හොයන එකක් නැහැ. හොයන්නේ 9 වෙනිදා වෙනකල් විතරයි.(හේ)