ජනවාරි 2 වැනිදා සිට යාල්දේවිය කන්කසන්තුරය දක්වා ගමන්කරනු ඇති බව ශී‍්‍ර ලංකා දුම්රිය සේවයේ සාමාන්‍යාධිකාරී වී.අමරතුංග මහතා කියයි.
වසර 24 කට පසු පසුගිය ඔක්තෝබර් මාසයේ යාල්දේවිය නැවත වරක් යාපනයට පැමිණියාය. එදවස සිටම යාපනය සිට කන්කසන්තුරය දක්වා දුම්රිය මග ඉදිකිරීමේ කටයුතු සිදුවුණු අතර ඒ සියල්ල දින කිහිපයකින් අවසාන කිරීමට හැකිවනු ඇති බව සඳහන්ය.
යාපනය හා කන්කසන්තුරය අතර කිලෝමීටර 21 ක් පමණ වන දුරෙහි කොකාවිල්,කොන්ඩාවිල් හා චුනකම් ප‍්‍රධාන දුම්රිය ස්ථාන ලෙසත් තවත් දුම්රිය ස්ථාන 5 ක් කුඩා දුම්රිය ස්ථාන ලෙසත් පිහිටුවීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සම්පත් රටේ සංවර්දනයටනේ. ඉතින් ඕවා කවුරු රට පාලනය කලත් වියයුතු දේවල්නේ. (නදී)
පොල්ගහවෙල සිට මහව හන්දියට ද්විත්ව මාර්ගයකුත් හැදුවා නම් උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය කාර්යක්ෂම කල හැකිය. (ර)
මහින්දට ජය වේවා (දිල්)
කිලෝමීටර 21 ට දුම්රිය ස්ථාන 8ක් ළඟ වැඩි නැද්ද? (දිල්)
දකුණේ ජනතාවට සේෙවය කරන්නඋදේට කොළඹ සිට යන්න. සවසට කොළඹට එන්න කෝච්චියක් දෙන්න .ඔක්කොම උතුරට විතරද ? (දිල්)
යුද්ධයෙන් නැති වු බොහෝ දේ අපට ලැබුණා.(දිල්)
කොහොමද මහින්දගේ වැඩ. යහපාලනයේ පිරිසක් සිරිමාවෝගෙන් රට ලබගන්නකොට තිබුණු දේවල් නැවත ගොඩ නැගුවේ මහින්ද මහත්තයා.(නදී)
වසර 24 පසුව යාල් කුමාරිය කන්කසන්තුරේ බලා ඉගිල යයි. මෙයයි ආශ්චර්ය. ලක් වැසියෙනි බලන් කඩතුරා හැර දැසේ(දිල්)