මිලානෝ රණවිරු සැමරුම රණවිරු විජයග්‍රාහී සැමරුම මැයි මස 18 වැනි ඉරිදා සවස තුනට මිලානෝ නගරයේ සාන්ත අන්තෝනි මාවතේ අංක පහ දරණ ස්ථානයේ පැවත් වීමට යයි. &lsquo 15 May 2014
දික්වැල්ලේ වාහන තදබදයක් මාතර කතරගම පාරේ දික්වැල්ලේ අධික වාහන තදබදයක් පවතී කතරගම පැත්තට යාමටවත් කතරගම සිට මාතර දෙසට ඒමටවත් නොහැකිව පැය දෙකක් තිස්සේ හිරවී 15 May 2014
ලන්ඩන් වෙසක් පින්කම් ඉරිදා මෙවරත් මහා බ්‍රිතාන්‍යයේ සියලුම ශ්‍රී ලාංකික විහාරස්ථානයන්හි වෙසක් පුන් පොහොය නිමිතිකොට සීල භාවනා වැඩසටහන් සංවිධානය කැර ඇත. 15 May 2014
අභිරහස් සිරුරක් බෝඩිමේ මිනුවන්ගොඩ පීල්ලවත්තේ නේවාසිකාගාරයක දින පහකට පෙර මිය යන්නට ඇතැයි සැළකෙන තරුණියකගේ සිරුරක් සොයා ගත් බව පොලීසිය කියයි. ගිය ඉරිද 15 May 2014
දහම් අමාවෙන් යාපා පටුන නැහැවේ යාපනයේ වෙසක් කලාපයේ වෙසක් බැලීමට වෙසක් දා ලක්ෂයකට වැඩි පිරිසක් එන්නට ඇතැයි ආරක්ෂක හමුදාව කියයි. ප්‍රධාන ආරාධිතයා වුයේ ඩග්ලස් 15 May 2014
දුම්රිය 19 ක් කොට උඩ දුම්රිය රියදුරු හා නියාමකවරුන් නිවාඩු ගැනීම හේතුවෙන් ධාවනයට නියමිත දුම්රිය 19 ක් පමණ අද අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 15 May 2014
අම්බලන්ගොඩ පෙරහරේ අලියා කුලප්පු වේ අම්බලන්ගොඩ වෙළේ පන්සලේ වෙසක් පෙරහරේ ගමන් කළ අලි දෙන්නාගෙන් එකෙකු මින් මද වේලාවකට පෙර කුලප්පු වූවත් කිසිවකුටත් අනතුරක් සිදු නොවු බ 15 May 2014
මාවිත්තර ගින්න පැතිරේ පිළියන්දල මාවිත්තර ප්ලාස්ටික් කම්හලේ ගින්න පැතිර යාම වැළැක්වීම සඳහා දෙහිවල ගල්කිස්ස මහ නගර සභා ගිනි නිවන ඒකකයට අමතරව කොළඹ හා ශ් 15 May 2014
මාතර වෙසක් තොරණ 15 ක් මාතර,කිලිනොච්චිය,නුවර එළිය,මහනුවර ,මාතලේ ,දඹුල්ල,මිහින්තලය,අනුරාධපුරය ආදී බොහෝ නගරයන්හි වෙසක් තොරණ, පහන් කුඩු දන්සල් හා බැති ග 15 May 2014
දකුණටත් මාධ්‍ය නිවහනක් දක්ෂිණ ලංකා මාධ්‍ය මධ්‍යස්ථානයේ කාර්යාල පරිශ්‍රය ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මනූෂ නානායක්කාර මහතාගේ ප්‍රධානත 15 May 2014
සිගිරි බඹරු අදත් අනිති සිගිරිය නැරඹිමට පැමිණි දෙස් විදෙස් සංචාරකයින් මීට මින් මද වේලාවකට පෙර බඹර ප්‍රහාරයක් එල්ල වී ඇත. 150 ක් පමණ ප්‍රහාරයට ලක් වී ඇත 15 May 2014
අලි හිරිහැරේ කියන්න පාර හරස් කරති මාදුරුඔය වල් අලින් රංචු පිටින් වැලි කන්දේ සුසිරිගම හා බෝඅත්තට කඩා වදිතියි ගැමියෝ අද පොළොන්නරුව මඩකලපුව මාර්ගය හරස් කැර උද්ඝෝ 15 May 2014
ප්ලාස්ටික් කම්හලක් ගිනි ගනී පිළියන්දල මාවිත්තර ප්ලාස්ටික් වැඩ පොළක ගින්නක් හටගෙන ඇතැයි පොලීසිය කියයි. 15 May 2014
කතරගම කප් සිටුවයි ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ වාර්ෂික ඇසළ මංගල්‍ය නිමිත්තෙන් කප්සිටැවිමේ මංගල්‍ය අද උදෑසන නැකතට සිදු විය. කප් සිටුව 15 May 2014
චීන ජනරාල් චීන වරායේ දිවයිනට පැමිණි චීන රජයේ ආරක්ෂක මධ්‍යම කමිටුවේ උප සභාපති ජනරල් සූකි ලියෑන් ඇතුළු ඉහළ පෙළේ චීන දූත පිරිස ශ්‍රී ලංකා ගුවන් හමුදාව 15 May 2014
අගනුවර වෙසක් සිරි සම්බුදු තෙමඟුල සමරන්නට නිර්මාණය කළ තොරණ සහ පහන් කූඩු ද තවත් බොහෝ සැරසිලි ද කොළඹට අලුත් එළියක් ගෙන දුන්නේය.රැය පහන් වන තුරුම මහ පිරි 15 May 2014
රනිල් එයි ඇමෙරිකාවේ මැසචුසෙට්ස් තාක්ෂණ සරසවියේ දේශන මාලාවකට සහභාගී වු විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා අද උදේ ශ්‍රී ලංකාවට පැමිණියේ 15 May 2014
ත්‍රී රෝද රියට පොලිසියෙන් වෙඩි පොලිස් අණ නොතකා පලා යන්නට තැත් කළ ත්‍රී රෝද රියකට පොලසිය අද අලුයම වාද්දුව පොතුපිටියේදී වෙඩි තැබීය. රියේ සිටි දෙදෙනෙකු වෙ 15 May 2014
එජාප මන්ත්‍රී ඉතාලි ශඛාව අමතයි එක්සත් ජතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි හරින් ප්‍රනාන්දු මහතාගේ දේශනයක් ලබන ජුනි පළමු වැනි දින මිලානෝ නුවරදි පැවැත්වීමට යයි. 14 May 2014
දැවමුවා අටවිසි බුදු පිළිම අහුංගල්ලේ දැවයෙන් සාදන ලද අටවිසි බුදුධ ප්‍රතිමා වහන්සේලා සවස හතරට පමණ අහුංගල්ල අභිනවාරාම විහාරස්ථානයේ සිට මරදාන වළේකෝවිල පුලිනතලාරාමය දක 14 May 2014
‘ඝාතකයා ඉතාලියෙන් ආ බවක් දන්නේ නැහැ‘ පෑලියගොඩ නගර සභා මන්ත්‍රී ශ්‍යාමිල් සඳරුවන් ඝාතනයේ සැකකරුවන් හඳුනාගැනීමට උපකාරීවන වැදගත් තොරතුරු රැසක් පොලීසියට ලැබී ඇතැ 14 May 2014
දොස්තර උඩින් වැටි රෝහලේ කොට්ටාව පින්හේන පන්සලක චෛත්‍යට කප්රුක් පුජාවක් කරමින් සිටි හෝමාගම රෝහලේ ශල්‍ය වෛද්‍ය දොස්තර මේනක ප්‍රසාද් අඩි අටක පමණ උ 14 May 2014
යාපා පටුනෙත් වෙසක් යාපනය දිසාපති කාර්යාලය මෙහෙයවීමෙන් කචිචේරියේදී අද දන්සලක් පැවැත්වීය. මහ දිසාපති සුන්දරෙයි අරුණෙයිනායගම් මහතාගේ ආරාධන 14 May 2014
දන්සල් 32 ක එළවළු විසි කරයි රටපුරා දන්සල් 1937 ක් අද පරීක්ෂා කළ බවද ඉන් 32 ක එළවළු ඇතුළු ආහාර වර්ග ඉවත් කළ බවද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහ 14 May 2014
අපුර බස් පොළේ කප්පම්කරුවෝ නිදැල්ලේ අනුරාධපුර නිවන්තක චේතිය විදුහලේ සිසු කසුන් නලින්ද ප්‍රේමචන්ද්‍රට (18) පසු ගිය සඳුදා අනුරාධපුර බස් නැවතුම්පොළේදී එල්ල වු මැර ප්‍ර 14 May 2014
දානෙන් පස්සේ පනහක් රෝහලේ දෙනියාය දියදාවේ පන්සලක උදේ හා දහවල් දානයෙන් පසු සිල් සමාදන් වුවන් පනස් දෙනකු පමණ රෝහල්ගත කළ බව දෙනියාය රෝහල් ආරංචි කියයි. 14 May 2014
ලස්සන රෑට පමණයි නුවරඑළිය පුස්සැල්ලාව රජ ඇළ ගෙදරක කඩුපුල් මල් පිපුණේය. මලක් සෙ.මි 10 සිට 30 තරම් ලොකුය. එක ඉත්තක මල් 90 ක් පමණ තිබිණි. ඉන්දියාව ශී‍්‍ර 14 May 2014
චීන ජනරාල් ලංකාවේ චීන රජයේ දේශපාලන මණ්ඩලයේ මධ්‍යම කමිටුවේ සාමාජික සහ ආරක්ෂක මධ්‍යම කමිටුවේ උප සභාපතිවරයා වන ජනරල් සූකී ලියෑන්ගේ නායකත්ව 14 May 2014
පෙළපාළිය නතර කරන්න අගමැතිටත් බැරිවේ සියලු ජාතීන් සමගියෙන් වාසය කරන ගම්පොළ නගරයේ බෞද්ධ විරෝධි අන්තවාදී ක්‍රියා වලට සහාය දෙතියි කියන විදුහල්පතිවරයකුට එරෙහිව පැවති උද 14 May 2014
නයා බැරලයට දැමු මිනිහා රිමාන්ඩ් නාගයකු ලවා මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට තැත් කළැයි සෙවණගල මකුළුවගම සිසිල් චමින්ද (35) ලබන 22 වැනිදා තෙක් රිමාන්ඩ් බන්ධනාගාර ගත 14 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026