කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවන්ට පහර දුන් සිද්ධියට සැකපිට අද (31) අත් අඩංගුවට පත් වයඹ පළාත් සභා මන්ත්‍රී කමල් ඉන්දික ලබන 6 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නියෝග කළේය.
චෝදනා පහක් යටතේ මන්ත්‍රීවරයා අධිකරණයට ඉදිරිපත් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම නීති ක්‍රියාත්මක උනානම් මේ වෙනකොට රට හැදිලා ආණ්ඩුවට බැනල වැඩක් නෑ, නීති ක්‍රියාත්මක නොකළේ කව්ද (නදී)
නීතිය හරියටම ක්‍රියාත්මක කරනවා වගේ.(හේ)
ජනාධිපති වරණයට පින් සිදුවන්නට නීතිය හරියට කෙරෙනවා , (හේ)
කලාකරුවන්ට ආදරය දක්වන මනුස්සයා මොකද රිමාන්ඩ් කරේ.(හේ)