ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියක් මීගමුව නගරයේදී පැවැත්විණි.
අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ ජන රැළියක් මීගමුව නගරයේදී පැවැත්විණි.
අමාත්‍ය ෆිලික්ස් පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ යුගයේ දුටුගැමුණුට ජයවේවා ..(හේ)
සිහල නාම රකිනා...... රාජපක්ෂ කියනා..... රජුන් දිනනා... ලක් මවුන් රකිනා...... යළි යළිත් උපත ලබනා.. (නි)
ජය වේවා! (නි)
දුටු ගැමුණු දුෂ්ඨ ගාමිනී උන එකනේ වැඩේ කියන්නේ (නදී)
අපිත් මීගමුවේ, නමුත් මේදා පොටේ එම්.ආර්. ට දිනන්න බැහැ (නදී)
මෙහි පළමුවන පින්තුරයේ ඉන්න කට්ටියෙන් කිහිප දෙනෙක් මම හඳුනනවා. (ර)
මහින්ද රාජපක්ෂ ජනාධිපති තුමාට ජය වේවා !(හේ)
ඔය ඔක්කොම මීගමුවේ කට්ටියද?(හේ)