හැටන් දික්ඔය සලන්කන්දේ ඔටරි ප්‍රදේශයේ දී පෞද්ගලික බසයක් ප්‍රපාතයකට පෙරැළී දෙදෙනකු මිය ගොස් 35 දෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළු කළ බව පොලීසිය පවසයි.
තුවාලකරුවන්ගෙන් තිදෙනකුගේ තත්ත්වය බරපතල බැවින් නාවලපිටිය මූලික රෝහලට මාරු කැර යැවු බව රෝහල් ආරංචි කියයි.
බස් රථයේ කාර්මික දෝෂයක් නිසා අනතුර සිදු වන්නට ඇතැයි පොලීසිය පවසයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd