නිල් බලකායේ අම්බලන්ගොඩ රැස්වීමට ආ අම්බලන්ගොඩ නගරාධිපති එම්.ඩබ්ලිව්.අරුණ ප්‍රදීප් මහතාට වේදිකාවට නැගීමට ඉඩ නොදුන් දකුණු පළාත් මහ ඇමැති ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ පෞද්ගලික ලේකම්වරයා ඔහුට බාධා කළේය.
තමා නගරාධිපතිවරයා බව පැහැදිලි කළද ලේකම්වරයා ඒ ගැන සැලකිල්ලක් නොදක්වා ඔහු ඉවත් කිරීමට උත්සාහ කළේය.
වේදිකාවේ මහ ඇමැතිවරයා සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සිටි අතර නගරාධිපතිවරයාට බාධා කරනු දුටු මහ ඇමැතිවරයා ඔහු වේදිකාවට කැඳවා ගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දකුණේ මහා ඇමති ඇත්තටම හොඳ දේශපාලකයෙක් එතුමාගේ නම නැති කරන්නේ මේ වගේ අය.(හේ)
මහින්ද රාජපක්ෂ මහතාණෙනි,ඔබ මේ වෙලාවේ කළයුතුව ඇත්තේ කුමක්දැයි කියා හොඳින් කල්පනාකර බලන්න. (නි)
අනේ මන්දා! මේවා ගැන මොනවා කියන්නද මන්දා? (නි)
මම නම් මේවාට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
හෙට නගරාදිපති පනියිද ? (නදී)