වෛද්‍යවරුන්ට ලබා දුන් රුපියල් හතලිස් දහසක රාජකාරි බධා, පැමිණ සිටීමේ හා ප්‍රවාහන දීමනාවලට සාපේක්ෂව රුපියල් 15000ක දීමනාවක් ජනවාරි පළමු වැනි දා සවස්වරුව වන විට ලබා නොදුනහොත් ජනවාරි දෙවැනි දා සිට අඛණ්ඩ හෙද වැඩ වර්ජනයක් අරඹන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ සභාපති සමන් රත්නප්‍රිය මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොරොන්දු වුනානම් දෙන්න ඕනේ.(හේ)
මොනවද මේ පිස්සු වැඩ? හෙදියන් වෛද්‍යවරුන් සමඟ සමකරන්න පුලුවන්ද? (නි)
බොර දියේ මාලු බාන්න හදන්න එපා.(හේ)
බොර දියක් කොයින්ද? (බ)
කව්ද දිය බොර කලේ. එක නිසානේ මේ කලබලේ ඇතිවනේ. (ර)
ඔය සමන් රත්නප්‍රිය කියන්නේ ජවිපෙට කඩේ යන සේවක සංගමයක නායකයෙක්. පැහැදිලිවම මේ කරන්නේ නායකයන්ගේ උපදෙස් පරිදි මෛත්‍රීට කඩේ යෑමක්. (නදී)
කෝ කෝ මේ මුරුත්තෙට්ටුවේ හිමියෝ ,දේශපාලනේට ගිහින් එයාගේ බල බිදිලා වගේ (නදී)
හෙද හෙදියනි, ඔබ හෙද සේවයට පිවිසෙනවිට අර සිහිවටන පහන සුරතින් ගෙන දුන් ප්‍රතිඥාව ඔබට මතකද? ස්වභාව ධර්මයේ බලපෑමෙන් පමණක් නොව බලකාමීන්ගේ අනිසි ක්‍රියා නිසා පීඩනයට පත් අසරණ ජනයා ගැන නෙත් යොමුකර රුපියල් ශත වලට ඔබේ අගනා සේවය පාවාදෙන්න එපා (නි)
අයවැයෙන් දෙනවා කිව්වා නේද? ඉතින් දැන් දෙන්න එහෙනම්. (නි)
හෙදියන්ට මේ ඉල්ලීම් මීටකලින් ඉල්ලන්න තිබුණනේ ඉතින් (නි)
දැන් තමයි හොඳම වෙලාව. (නි)
අනේ අනේ! මේ මොකද වෙන්නේ? (නි)