කොළඹ අපරාධ කොට්ඨාසයෙන් තමා නීතිවිරෝධීව අත්අඩංගුවට ගැනීම වලක්වන ලෙස ඉල්ලමින් කොලොන්නාව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ප්‍රසංග සෝලංගආරච්චි මහතා අද නීතිඥයකු මාර්ගයෙන් අපේක්ෂිත ඇප ඉල්ලීය.
එම ඉල්ලීම ජනවාරි හත් වැනි දා සලකා බැලීමට කල් තැබූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා එදින උසාවියේ පෙනී සිටින ලෙස කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිට නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකතමයි කියන්නේ තමන්ගේ තරමට ඉදිමෙන්න ඕනෑ කියලා (නි)
මේවාට උපදෙස් දෙන අය ගැන ප්‍රවේශමෙන් ඉන්න. (නි)