පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රැලියකට ගොස් එමින් සිටිය දී නාවලපිටිය කුරුඳුවත්තේ දී මධ්‍යම පළාත් සභා මන්ත්‍රී චන්න ගලප්පත්ති මහතාගේ රියදුරුට පහරදීම පිළිබඳව වාර්තා කිරීමට ගිය ලංකාදීප ගම්පොල ප්‍රාදේශීය මාධ්‍යවේදී සුරංග රාජනායක මහතාට එම මන්ත්‍රීවරයාගේ පුත්‍රයා පහර දුන්නැයි ගම්පොළ පොලිසියට පැමිණිලි කර ඇත.
රත්නායක මහතා ගම්පොළ මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.
මෙම ප්‍රහාරයට විරෝධය පළ කරමින් මාධ්‍යවේදීහු විශාල පිරිසක් අද (31) ගම්පොළ නගරයේදී උද්ඝෝෂණයක්ද කළහ.
රංජිත් රාජපක්ෂ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනයේ මාධ්‍ය නිදහසද මේ ? (බ)
යහ පාලනයක පූර්ව ලක්ෂන. (නදී)