කටානෙදි පොලිසියට ගහන්න ගිය දෙන්නෙක් වෙඩි කා රෝහලේ කටානේ නයනාලෝකයේදී දෙපිරිසක් අතර ගැටුමක් බේරීමට ගිය පොලිසියට කඩු කිනිසි වලින් පහර දීමට තැත් කළැයි කියන දෙදෙනෙක් වෙඩි වැදී රෝහල් 19 May 2014
ටීඑන්ඒ මන්ත්‍රී වව්නියා ගෙදර කොටියා සමරයි මුලතිව්හි වෙල්ලමුල්ලිවයික්කාල්හි අවසන් සටනේදි මියගිය කොටි සාමාජිකයන් හා මියගිය වැසියන් සමරා දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන 18 May 2014
‘පොලිසියට බෝම්බ ගහන්න ගිහින් වෙඩි කා නසී‘ කුරුණෑගල බඩගමුවේ දී කොස්තාපල්වරයකු මරා දැමීයැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා භටයකු උඩුදුම්බර කළුගල දී පොලිස් වෙඩ 18 May 2014
ඩෙන්මාර්කයේ වෙසක් පින්කම ශනිදා කොපන්හේගන් බෞද්ධ විහාරයේ වෙසක් පිංකම ලබන සෙනසුරාදා (24) විහාරාධිපති මාරතුගොඩ උපරතන හිමියන්ගේ අනුශාසකත්වය යටතේ ඩෙන්මාර්කයේ හා 18 May 2014
මිලානෝ දන්සල් හත් වැනි වරටත් ඉතාලියේ මිලානෝ නගරයේ සාන්ත අගොස්තිනු ප්‍රදෙශයේ සාන්ත අගොස්තීනු තරුණ කැල බිස්කට් සහ ෆලූඩා දන්සලක් වැවැත්වීය. ලාංකිකයෝ ද , වි 18 May 2014
මෝඩිගේ ප්‍රතිචාරයත් හොඳයි ශ්‍රී ලංකාව සමග ශක්තිමත් සබඳතා පැවැත්වීමට බලාපොරොත්තු වන බව ඉන්දියාවේ නව නායක නරේන්ද්‍ර මෝඩි, මහින්ද රාජපක්ෂ ජනපතිට එවූ ට්විටර් 18 May 2014
විජයග්රහණ ජය පැන් මාතර යුද ජයග්‍රහණයේ පස් වැනි සැමරුම මාතර කොටුවේගොඩ වෙරළබඩ දී අද පැවැත්විණි. ත්‍රවිධ හමුදාව හා පොලිසිය ඊට එක් විය. මහින්ද රාජපක්ෂ 18 May 2014
කෝට්ටේ සිරි පැරකුම් පෙරහර කොට්ටේ සිරි පැරකුම්බා විහාරස්ථානයේ වෙසක් පෙරහර සෙනසුරාදා (18) වීදි සංචාරය කළේය. පිටකොට්ටේ රාජ මහා විහාරයේ හස්ථි රාජයා කරඬුව වැ 18 May 2014
‘මහින්ද - මෝඩි සමානකම් රැසක්‘ ඉන්දියා පාර්ලිමෙන්තු මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝඩි ලැබූ අතිවිශිෂ්ට ජයග්‍රහණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව වෙනුවෙන් සුභ පැතුම් එක් ක 18 May 2014
තෙල්දෙනියේ දී හිටපු සෙබළෙක් අත්අඩංගුවට කුරුණෑගල බඩගමුවේ දී පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල්වරයකු තුවාල කළැයි කියන පුද්ගලයකු තෙල්දෙනියේ දී අත්අඩංගුවට ගැනීමට ය 18 May 2014
දොස්තර රිය දුම්රියේ හැපේ : දොස්තර රෝහලේ අහංගම සිට සිය කාරයෙන් මොනරාගල යමින් සිටි වෛද්‍යවරියක අහංගම කබලාන දුම්රිය හරස් මාර්ගයේ දී අනතුරට ලක්වී තුවාල ලබා කරාපිටිය රෝහලට ඇ 18 May 2014
අවි පෙන්නන්න ගිහින් මැරුම් කයි ? කුරුණෑගල බඩගමුවේදී පසුගිය පස් වෙනිදා කොස්තාපල්වරයෙකු මරා දමා තවත් කොස්තාපල් වරයෙකුට පහර දුන් බව කියන ආරක්ෂක හමුදා සාමාජිකයෙ 18 May 2014
අවි පෙන්වන්න ගිහින් ගැටුමක් කුරුණෑගල බඩගමුවේ දී පසුගිය පස්වැනි දා පොලිස් කොස්තාපල්වරයකු මරා තවත් කොස්තාපල් වරයකුට තුවාල කළ සිද්ධියේ ආරක්ෂක අංශ සැකකරුවකු ගි 18 May 2014
උතුරු සිසුවා අනතුරින් මරුට සිලාවතුර මුරන්කන් පාරේදී පාපැදියකින් යමින් සිටියදී කැබ් රියක ගැටුණු 17 හැවිරිදි පාසල් සිසුවකු මන්නාරම රෝහලේ සිට ජාතික රෝහලට ගෙන 18 May 2014
චෛත්‍යය හොරා අල්ලයි නිධානකින් ගත් බවට සැකකළ හැකි කුඩා චෛත්‍යයක් විකිණීමට ගෙන යමින් සිටි පුද්ගලයන් දෙදෙනකු අරලගංවිල දලුකානේ දී අත්අඩංගුවට ගෙන ඇතැයි 18 May 2014
පුද්ගල ඝාතන දෙකක් බණ්ඩාරවෙල නායබැද්දේ නිවසක සිටි ආබාධිත පුද්ගලයකු සහ ඇහැලියගොඩ මුරුත්තෙට්ටුවේ නිවසක තනිව සිටි 64 හැවිරිදි පුද්ගලයකු ඝාතනය කැර ඇතැය 18 May 2014
රණවිරු එඩිය අඩුවක් නැහැ තිස් වසරක් තිස්සේ පැවති කුරිරු යුද්ධය නිමා කර මින් පස් වසරකට පෙර ශ්‍රී ලංකාව කොටි සංවිධානය පරාජය කළේය. මුලතිව් වෙල්ලමුල්ල 18 May 2014
රෙදි කඩේ ගිනි ගනී අද අළුයම ගින්නකින් හිඟුරක්ගොඩ නගරයේ රෙදිපිළි වෙළඳ සැළකට දැඩි අලාභහානි සිදුව ඇත. 18 May 2014
මඟුල අවමඟුලකින් කෙළවර වේ මගුල් ගෙදරක ගොස් යතුරුපැදියකින් එමින් සිටි සිව් දෙනකුගෙන් පියා දියණිය (07) මරුමුවට පත්වූහ. මව සහ පුතා රෝහල්ගත කරනු ලැබූහ. ඔවුන් ගමන් 18 May 2014
වාද්දූව වාහන කඩේ ගින්නෙන් දැවේ වාද්දූව නගරයේ පිහිටි වාහන අමතර කොටස් අලෙවිසැලක අද (17) සන්ධ්‍යවේ ගින්නක් හටගෙන ඇතැයි වාද්දූව පොලිසිය කියයි.එහි තිබූ කෝටි ගණනක වාහන 17 May 2014
මරුවා බසයෙන් ම එයි ගාල්ලේ නාගොඩ බුදපනාගම දී බද්දේගම-උඩුගම බසයෙන් බැස බසය ඉදිරියෙන් පාර පනින්නට ගිය 60 හැවිරිදි පුද්ගලයකු පැමිණි බසයට ම යටවී මියගිය බව 17 May 2014
මහ දවල් මිනී මැරුමක් කරන්දෙනිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය අසලදී අද දවල් පුද්ගලයෙකු මරා දමා ඇත. 17 May 2014
ඉතාලියෙන් ආ බිරිය මරා දාලා මව සමග ඉතාලියේ ජිවත් වු එක් දරු මවක වන කිරිමැටියානේ සුසීමා සඳමාලි ප්‍රනාන්දු (23) මිනුවන්ගොඩ පීල්ලවත්ත බෝඩිමකදී මරා දමන්නට ඇතැයි සැ 17 May 2014
අයියන්ඩී මැරෙනා හැටි මම පෙන්වන්නෙමි මදුම බණ්ඩර ළමා වීරයා රජවාසල ගහලයාගේ අසිපතට නොබියව මුහුණ දී වීරයකු සේ මියයෑමෙ සිද්ධියේ දෙවැනි ශත සංවත්සරය සමරමින් මාතලේ පල්ලොපොළ ඇ 17 May 2014
ග්‍රාමසේවකට පහර දෙන්න ගිහින් පොලිසියේ පිළියන්දල කාලියම්මහර ඡන්ද කොළ බෙදීමට යමින් සිටි ග්‍රාමසේවා නිලධරියකුට බැනවැදී පිහියකින් ඇනීමට තැත් කරයි කියන පුද්ගලයෙක් අත් අඩ 17 May 2014
මන් මෝහන් සිං ඉල්ලා අස්වෙයි ඉන්දියාවේ නව අගමැති භාරතීය ජනතා පක්ෂයේ නායක නරේන්ද්‍ර මෝඩිට එම පදවියේ දිවුරුම් දීමට ඉඩ සලසමින් ඉන්දියාවේ අගමැති මන් මෝහන් සිං 17 May 2014
දකුණේ පාර හදන්න පරණ කොටිත් ඇවිල්ලා දකුණේ මාර්ග ඉදිකිරිමේ ව්‍යාපාරයක රැකියාව කළ යාපනය ආයිත්තමලේ පදිංචිකරුවන් 20 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ක 17 May 2014
කොංග්‍රසය පරාජය පිළිගනී ඉන්දියා මැතිවරණයේ පළමු වටයේ ප්‍රතිඵල වලින් භාරතීය ජනතා පක්ෂය අති බහුතරයකින් ජය ලබා ඇති බව පෙනී යෑමත් සමග තමන් පරාජය පිළිගන්නේය 17 May 2014
කප්පම වරදී රුපියල් ලක්ෂක තුන කප්පමක් ඉල්ලා මහරගම පමුණුවේ රෙදි පිළි ව්‍යාපාරිකයකු බලයෙන් ත්‍රිරෝද රියකට නංවාගෙන තැන තැන සැරසරා ආපසු මහරගමට 17 May 2014
චීන ජනරාල් ජෙට් ඇණිය පිරික්ෂයි දිවයිනට පැමිණි චීන රජයේ මධ්‍යම ආරක්ෂක කමිටුවේ උප සභාපති ජෙනරල් සුකී ලියෑන් මහතා ඇතුළු ඉහළ පෙළේ චීන දුත පිරිස මහනුවර බලා පැම 16 May 2014
ඒහිපස්සිකෝ සාම පා ගමන 21 ඇරැඹෙයි ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ’’Walk For Peace’’ සාම පාගමන වැඩසටහන ලබන 21 සිට 28 දක්වා රාජ්‍ය අනුග්‍රහය සහිතව පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත... 16 April 2026