සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ මඩකලපුව නගාරික මන්ත්‍රී ශිබ්බ්‍රි පාරුක් මහතාගේ කාතන්කුඩි නිවසට අද පෙරවරුවේ අත් බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇතැත් ඉන් කිසිවකුටත් අනතුරක් සිදුන නැතැයි කාත්න්කුඩි පොලිසිය කියයි. නිවසේ ඉදිරි පසට සුළු හානි සිදුව තිබේ. මන්ත්‍රීවරයා පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය දැක්වීම පසුගියා එම පක්ෂයට එක්වීය.
මේ අතර කාත්තන්කුඩි එක්සත් ජනතා නිදහස් සන්ධාන කාර්යාලයකට හා පලමුණේ මෛත්‍රිපාල මහතාගේ පක්ෂ කාර්යාලයකට කිසියම් පිරිසක් ගිනි තබා ඇත.
2025 දෙසැම්බර් මස 18
118
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මෛත්‍රීපිලට ආ නාගරික මන්ත්‍රී නිවසට බෝම්බ ප්‍රහාරයක්
වයිකෝ Sunday, 04 January 2015 05:36 AM
සුරක්ෂිත ලංකාව ?