ජනාධිපතිවරණයේදි භාවිතයට ගැනීමට නියමිත බවට සැකකරෙන ඡන්ද පත්රිකාවට සමාන පත්‍රිකාවක් ඡන්ද ප‍්‍රචාරක රැස්වීමකදී බෙදා හැර ඇතැයි පැෆරල් සංවිධානය මැතිවරණ කොමසාරිස්වරයාට පැමිණිලි කළ බව එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා කියයි.
බළන්ගොඩ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශීය සභාවක සභාපතිවරයා විසින් මෙම ඡන්ද පත‍්‍රිකාවේ පිටපත් සිය ආධාරකරුවන්ට ලබා දුන් බවට ලද තොරතුරක් සම්බන්ධයෙන්ද පැෆරල් සංවිධානය මැතිවරණ කොමාරිස්වරයාට මෙන්ම රත්නපුර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාටද දන්වා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලැහැත්ති වෙනවා වගේ.(හේ)
ආන්ඩුවට ඕනේ නීති කඩ කරලා හරි ජය ගන්න.නමුත් මේ සැරේ සැබෑ වෙනසක්.(හේ)
ඒවා කොහෙද නේද හිටන්? (නදී)
ගහන්න තියෙන සියලුම දහන් ගැට ගැහැව්වත් මෙදා සැරේ දිනනවා බොරු. (නදී)
මෙහෙම දේවල් වලට ඉඩ දෙන්ට බැහැ. තනි පැත්තක් විතරක් නෙවෙයි. දෙපැත්තම මේවා කරන්ට පුළුවන්.(හේ)
ගෙදරදී කතිර ගහලා පුරුදු වෙන්න වෙන්න ඇති.(හේ)
වැඩ පටන් අරන් වගේ.(හේ)