කළුතර කලමුල්ල ටෙක්නිකල් හන්දියේ සවි කර තිබූ ජනපතිගේ රුව සහිත විශාල බැනරයකට හානි කර ඇතැයි පයාගල පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
කළුතර කලමුල්ල ටෙක්නිකල් හන්දියේ සවි කර තිබූ ජනපතිගේ රුව සහිත විශාල බැනරයකට හානි කර ඇතැයි පයාගල පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය කොහොමද එහෙම අත්අඩංගුවට ගන්නේ? හන්දියක් හන්දියක් ගානේ බැනර් ගහන්න තහනම්නේ. (නි)
බැනර් ගහන්න පුලුවන්ද?(හේ)
මැතිවරණ නීතියට අනුව බැනර් ගහන්ඩ තහනම් නේද?අත්අඩංගුවට ගන්නේ ඇයි ?(හේ)
බැනර සවි කිරීම නීති විරෝධි නේද ?(හේ)
පොලිසිය පළමුව බැනර් එක ගහපු කෙනා නේද අත්අඩංගුවට ගන්න ඕනෑ? (නි)
විරුද්ධ පක්ෂයේ මැතිවරණ කාර්යාල කීයක් කෑඩුවාද? කී දෙනෙක් අත්අඩංගුවට ගත්තාද?(හේ)
නීති විරෝධි බැනර් වලට හානි කලාට අත්අඩංගුවට ගන්න එකත් වැරදියි නේද?(හේ
රජයෙන් ගලවන්නේ නැත්නම් මිනිස්සු ගලවන්න ඕනේ .(හේ)
නීතිය ක්‍රියාත්මක නොවනවිට ජනතාව නීතිය අතට ගන්නවා. මේක තමයි ඇත්ත.(හේ)
රට විනාශ කරන, පරිසර දූෂණය කරන, රටේ මහජන මුදල්,රාජ්‍ය දේපළ අයථා ලෙස යොදාගෙන කටවුට් ගහන අයට අබසරණයි....!!! (බ)
මැතිවරණ නීතියට අනුව බැනර් ගහන්න තහනම් නේද?අත්අඩංගුවට ගන්නේ ඇයි ?(හේ)
වෙනසක් ඉල්ලන්නේ ඔය තත්ත්වය වෙනස් කරන්නයි.(හේ)
අනිත් කට්ටිය ආවත් වෙනසක් නම් වෙන්නේ නැහැ. (හේ)
පොලිසියට බාර දීලා තිබ්බ වැඩේනේ ඒ මිනිස්සු පහසුවෙන්ම කරලා තියෙන්නේ.ඉතින් ඒ මිනිසුන්ට ස්තුතිය පලකරනවා මිසක අත් අඩංගුවට ගැනීම හොද නැහැ නේද.(හේ)
ඒ කියන්නේ දිල්ෂාන්ටත් විශ්වාසයි අනිත් කට්ටිය එනවා කියලා. (නි)
තම රුව සහ අබිමානය තමන් විසින්ම බොහෝ අය නැතිකරගන්නවා මෙවර ඡන්දයෙන් (නි)