පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වූ පැල්මඩුල්ල නගරයේ පැවැති ජන හමුවකට ප්‍රහාරයක් එල්ල වූ බව පොලිසිය කියයි.
සිරිසේන මහතා කතාව ඇරැඹීමත් සමඟ ඒ අසළ තිබූ ගොඩනැගිල්ලක සිට වේදිකාව දෙසට ගල් ප්‍රහාර කිහිපයක් එල්ල වූ බව ප්‍රදේශවාසීහු කියති.
සිරිසේන මහතා ආරක්ෂිතව එම ස්ථානයෙන් රැගෙන ගිය බවත්, රැස්වීමට පැමිණ සිටියවුන්ට තුවාල සිදුවීදැයි ක්ෂණිකවම දැන ගැනීමට නොහැකි බවත් දේශපාලන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්ද්‍රිකාගේ ප්‍රසිද්ධිය අඩුවෙලා තියෙන මොහොතක තිබුණු ජනපතිවරණයේදී අන්තිම රැළියට කොටි බෝම්බ ගැහුවා. ඒකෙන් චන්ද්‍රිකාගේ ඇසක් අහිමිවුණා. නමුත් චන්ද්‍රිකා ඉහළින්ම දිනුවා. මේවා ගැන බලන්න ඕනෑ හැම පැත්තකින්ම හිතලා (නි)
මෛත්‍රී මහතා ප්‍රවේශම් වෙන්න. (නි)
කණිෂ්ක, එතකොට එතන තිබුණේ සැළසුමක්ද? (නි)
යමෙක් මෙසේ වියරුවෙන්නේ පරාජය දැකීමෙන්ද? (නි)
යමක් තේරුම්ගන්න බැරි මන්ද මානසික අයත් ඉන්න බව පෙනෙනවා. (නි)
ගල්ගහලා ජනමතය වෙනස් කරන්න බැහැ. මෛත්‍රී පාලනයට ජය වේවා! (නි)
ඔය ගහන ගල්, මල් කරලා අපි අට වෙනිදාට බාරදෙමු! (නි)
හමුදා සොල්දාදුවෙක් ත්‍රස්තවදින්ගේ අනසක පතුරුවාගෙන ඉන්න ප්‍රදේශයකට ඇතුළු වෙන්නේ කොහොමද? ඒ විදිහටම රැස්වීම් වලට යන්න. (නදී)
තමන් විසින්ම තමන්ට ගසා ගැනීමක්!. අනුකම්පාව ලබාගැනීමේ ක්‍රමවේදයක්. මේ ගැන දවස් දෙක තුනකට පෙර මේ අයගෙම මාධ්‍ය සාකච්ඡාවකදී හෙළිදරව් කරා. (නදී)
පුදුම ප්‍රජාතන්ත්‍රවාදයක්නේ ලංකාවේ තියෙන්නේ. ලැජ්ජයි කියන්නත්. (නදී)
ගඩාෆිත් අවසාන කාලේදී තමන්ගේ රටේ ජනතාවට කුළු ගෙඩි වලින් ගහල මරන්න නියෝග දුන්නා. (නදී)
මම නම් කියන්නේ මේවා දෙවියොම බලාගන්න ඕනෑ. (නි)
මේ කරන්නේ මානුෂීය මෙහෙයුමක්වද්ද? (නි)
අමු වැපිරුවොත් වී ලැබෙන්නේ නැහැ. මේ ගල් ගහන්නේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදයටයි. පාර කපන්නේ ඒකාධිපතිවාදයටයි. විනාශ කරන්නේ අනාගත පරම්පරාවේ නිදහසයි.08 වෙනිදාට ජනතාව නිවැරදි තීන්දුව දෙනු ඇති. (නි)
ප්‍රියමාල්, මම නම් හිතන්නේ වෙන විදියකට (නි)
තමා විසින් තමාටම ගසාගන්නා රටේ මේ ගල් පහරත් තමාටම ගසාගත්තා කියලානේ සමහරු කියන්නේ. ඒ වගේම තමයි 8 වෙනිදාට තමාගේ අය විසින් සමහරුන්ව පරාජය කරන බවත් කවුරු කවුරුත් දැනගත්තොත් හොඳයි. (නි)
ලැජ්ජයි, ලැජ්ජයි !! (නි)
8 වෙනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස් ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කර, ගෙදර යන්න. ගල්ගහපු අයට එදාට ඔබගේ පිළිතුර කතිරයෙන් සටහන් කරන්න. ගොනා පසුපස ගල පැමිණෙන්නාක් මෙන් ක්‍රියාව පසුපස කර්මයද පැමිණෙනු ඇත. (නි)
කවුරුත් මෝඩයෝ වෙන්න එපා. සිද්ධවෙලා තියෙන දේ අපිට හිතාගන්න පුලුවන් (නි)
මේ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වනවනේ? එතකොට කැමරා රෙකොර්ඩ් කරපුවා බලලා වැරදිකාරයන්ව හඳුනාගන්න පුළුවන්. ඒ නිසා මේක මෙයාලගේම සැළැස්මක් කියන්න බැහැ නේද? (නි)
තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය හැම අපේක්ෂකයෙකුටම තිබිය යුතුයි. ඔහුට එම කාර්ය කිසිම බාධාවකින් තොරව කිරීමට ඉඩ සලසා දීම පවතින ආණ්ඩුවේ වගකීම සහ එය ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව නීතියෙන් බැඳී සිටි. දැවැන්ත පරාජයක් ගැන ඉව වැටිලා එය බාර ගැනීමට සුදානම් නැති ආණ්ඩුවේ පිරිස් කරන කඩාකප්පල්කාරී වැඩ වලට, මෙවැනි දේවල් අනුමත නොකරන, යුක්තිය ගරු කරන සාමාන්‍ය ජනතාවගෙන් 8 වැනිදා පිළිතුරු ලැබේවි. (නදී)
8 වෙනිදා උදෙන්ම ඡන්ද පොළට ගොස් ඔබගේ වටිනා ඡන්දය ප්‍රකාශ කර, ගෙදර යන්න මම නම් කියන්නේ මේවා දෙවියොම බලාගන්න ඕනෑ මෛත්‍රී පාලනයට ජය වේවා. (ර)
ප්‍රියමාල් කනිෂ්ක, පොලිසිය බුද්ධි අංශ ඔක්කොම තවමත් තියෙන්නේ ආණ්ඩුප ක්ෂයේ. ඉතින් හරිම ලේසිනේ වැරදි කාරයෝ හොයල විපක්ෂ කුමන්ත්‍රණය රටට හෙළි කරන එක. එහාකොට තව ඡන්ද ටිකකුත් ආණ්ඩුවට එනවනේ. වදුරඹ වේදිකාව ගිනි තියපු වෙලාවේ, කුරුණෑගල කලාකාරයන්ට ගහපු වෙලාවෙත් සමහරු ඔහොම කිවා. ඔයාට ඕන නම් අන්තර්ජාල පුවත් පත් වල මේකට සම්බන්ද කෙනාගේ නම ගම විස්තර තියනවා. (නදී)
සෙනග දැකලා පිස්සු වැටිලා වෙන්න ඇති.(හේ)
කාලි අම්මා බලාගනියි මේ කතාව.(හේ)
දැන් භොදටම වියරුවෙන් දගලනවා.අපි මෛත්‍රීයෙන්ම ජයලබන්නෙමු.මෛත්‍රීපාල සිරිසේන මහාතාට ජයවේවා!තෙරුවන් බලයේ ආරක්ෂාවයි.(හේ)
හංසයාට ඉහලම ප්‍රතිචාරයක් ලැබෙන නිසා අද ආණ්ඩුව හැම අංශයකින්ම වැටිලා. මේ වගේ මිලේච්ඡ ක්‍රියා අපි තරයේ හෙළා දැකිය යුතුයි. (නදී)
ප්‍රියමාල්. තමන්ට ගල් පාරක් ගහගෙන බලන්න.(හේ)
මේවා ඡන්ද ගුන්ඩු.(හේ)
ගල් ගහලා පරද්දන්න බැහැ.(හේ)
මේ වැඩ වලින් කට්ටියගේ ප්‍රතිරූප විනාශ වෙනවා.(හේ)
ගල් ගහලා මඩ ගහලා මිනි මරලා ජනතාවගේ රැල්ල දැන් නවත්තන්න බැරි බව නම් කවුරුත් දන්නවා.(හේ)
මේ වගේ ක්‍රියා හෙළා දැකිය යුතුයි.(හේ)
මෛත්‍රීයෙන් ලොවම ජය ගමු.(හේ)
සිහිබුද්ධියෙන් බලන්න. ගල් ගසන්න පටන් ගන්නත් කළින් ගල් ගසන අය වීඩියෝ කරණ්න පටන් අරගෙන තියෙන්නේ. ඒහෙම වෙන්නේ කොහොමද කියා සිහිබුද්ධියෙන් සිතන්න.(හේ)
මෛත්‍රීයෙන් ලොවම ජය ගමු. (ර)
සමහර අය ලකුනුදාගන්න ඒ දේවල් තමන්ම කරගන්නවා.සෙනග දැක්කම ප්‍රතිවිරුද්ද අයත් පිස්සු වැටිලා ඔයවගේ දේවල් කරනවා.ඉවසීමෙන් බලමු මොකද වෙලා තියෙන්නේ කියලා.(හේ)
මේ ක්‍රියාව හෙලා දැකිය යුතුමයි.(හේ)
ලොව දිනන මග. (හේ)
තමන් විසින් තමන්ට ප්‍රහාර එල්ල කර ගැනීම දේශපාලනයේ ලාභාදායිම ප්‍රචාරක උපක්‍රමයක්..(හේ)
ඔව් ඉතින්, තමන්ම ගස් බැඳගත්තු රටේ, තමන්ම වෙඩිතියා ගත්තු රටේ, තමන් ආසාවට දණ ගහපු රටේ, තමන්ම ගල් ගහ ගන්න එක මොකක්ද නේ..?(හේ)
ගල් ගහලා ජනමතය වෙනස් කරන්න බැහැ.(හේ)
මේ කතාව බැලුවාම නොසෑහෙන ගල්කාරයෝ ඉන්නවා වගේ. "රොහාන්" දිග දුර බලල ගල් ගහන පුද්ගලයෙක් බව පේනවා. සැමට මෙත් සිත් මෛත්‍රී කරමු (නදී)
දැන් එතැනිනුත් ඡන්ද කැඩෙනවා.බොරු වැඩ නිසා.(හේ)
මෛත්‍රී පාලනයට ජය වේවා.! (ර)
මෛත්‍රී පාලනයක්. ජය වේවා! (ර)
මේවා ඡන්ද කඩන්න කරන වැඩ. මේ පාර ජනතාව බුද්ධිමත්විය යුතුයි. පිටින් පේන දේට වඩා වෙනස් දෙයක් වෙලා තියෙන්නෙ දැං. (ර)
ඕවාට මිනිස්සු රැවටෙන්නේ නැහැ (නි)
ප්‍රියමාල්, ඔයා හරි ඉක්මනින් ඇත්ත දැනගත්තනේ. සුපිරි වැඩකාරයෝ තමයි ඔයාලා. (නි)
බියගුළු නිවට ප්‍රහාරයක්. (නි)
කියන්නත් ලැජ්ජයි. (නි)
මෙහෙම වැඩ කරලා ජනතාව බය කරන්න හිතුවා මදි. අපි හොඳටම දැනුවත්වෙලයි ඉන්නේ. (නි)
අපේ පාක්ෂිකයෝ කාටවත් බය නැහැ. මොනවා වුණත් මගේ ඡන්දය මහින්ද මහත්තයාට (නි)
ගල්ගහලා ජනමතය වෙනස් කරන්න බැහැ. මෛත්‍රී පාලනයක්. ජය වේවා! (නි)
කාගේ වැඩක් වෙන්න පුලුවන්ද මේක? (නි)
ගල් නෙමෙයි, මොනවා ගැහුවත් ඔබගේ ජය ස්ථිරයි (නි)
අපි නම් ඡන්දය දෙන්නේ ත්‍රස්තවාදයට එරෙහිවයි (නි)
කට්ටිය මරාගත්තා අැති. දැන් හැමෝම මෛත්‍රී කරමු! (නි)
මම නම් මේවාට කියන්නේ ඡන්ද ගුණ්ඩු කියලයි (නි)
මෙවැනි සිද්ධීන් තරයේ හෙළා දකිනවා. තාමත් සිදුවන්නේ ඉස්සර වගේම ඡන්ද මැර ප්‍රහාරයන්මයි. ලංකාව තාම වෙනස්වෙලා නැහැ. කණගාටුයි. (නි)
සාමාන්‍ය පුද්ගලයෙකුට ගලක් ගහන්න පුලුවන් දුරයි, වේදිකාව ඉදිරියේ සිටි 20000ක ජනතාවයි එක්ක සළකා බලද්දි මේක මට නම් සිඟිති සුරතල් කතාවක් වගෙයි. මේ තරම් දරුණු ගල් ප්‍රහාරයක් ආවා නම් ඒක ජනහමුව තුළින්ම එන්න ඕනෑ. 20000ක ජනතාවකට එපිටින් සිට කිසිවෙකුට ගල් ගහන්න බැහැ වේදිකාවට. සමහරවිට උල්කාපාත වැස්සක් වෙන්න ඇති. (නි)
පෙනෙන විදියට නම් අහම්බෙන් වුණා වගේ එතුමාට කරදරයක් කරන්න උත්සාහ කරලා වගේ. (නි)
කාගේද මේ ගල් මානසිකත්වය? කාගේ වුණත් අපි එය පරදවමු. පොලිසිය බලාගෙන සිටියදීත් ගල් ගහන්නේ කවුද කියලා ප්‍රියමාල් ජයතිලක දන්නේ නැති වුණාට අපි නම් දන්නවා (නි)
මම හීනයක් දැක්කා!! ලංකාවට හරිම අපල කාලයක් එනවලු. (නි)
ප්‍රියමාල්,කාගේ ඡන්ද කඩන්න , කවුරුන් විසින් කරන වැඩද? අපිට පැහැදිලි කිරීමක් දෙනවද?සහෝදරයා, වැරැද්ද කවුරු කළත් වැරදියි. (නි)
කවුද එතකොට ගල්ගහලා තියෙන්නේ? (නි)
මේවා ඉතින් කාගේ වැඩද දන්නේ නැහැනේ?? (නි)
ප්‍රියමාල් ජයතිලක, මෝඩ කතා එපා. ඔයා කියන්නේ විපක්ෂයම ගහගත්තා කියලද? (නි)
මේවායින් ජනතාව තවත් ඇත්ත තේරුම්ගනීවි (නි)
"සුරක්ෂිත හෙටකට ගල් ගැසීම" (නි)
මේ ගහන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සාමකාමී ගල් වෙන්න ඇති නේද? (නි)