ශ්‍රී ලංකා ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ සමූඛ සාකච්ඡාවක් විකාශය කළ චෙන්නායි රූපවාහිනී නාලිකාවක් ඉදිරිපිට උද්ඝෝෂණයක් පැවැත්වූ තමිල්නාඩුවේ වයිකෝලේ නායකත්වයෙන් යුත් එම්ඩීඑම්කේ පක්ෂ ක්‍රියාකාරීන් සිය දෙනෙක් චෙන්නායි පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
මහින්ද රාජපක්ෂ මහතා සහභාගී වූ සම්මූඛ සාකච්ඡාවක් චෙන්නායි ඩේලි තන්නි රූපවාහිනී නාලිකාවෙන් ඉකුත් 30 වැනි දා විකාශ කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඉතින් අපිට මොකෝ. (නදී)
වයිකෝ දන්නේ බොරුවට කෑ ගහන්න විතරයි .(හේ)