අම්බලන්ගොඩ ප්‍රාදේශීය සභාවේ ස්වාධීන මන්ත්‍රී පී.බී.ලක්සරු මහතා මින් මොහොතකට පෙර පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාට සහය දැක්වීම සඳහා එක්වූ බව ප්‍රකාශ කළේය. ගාල්ලේ පොදු අපේක්ෂක මැතිවරණ කාර්යාලයේ පැවැත්වෙන මාධ්‍ය හමුවක දී හෙතෙම මේ බව කීවේය. ඔහු ප්‍රාදේශීය සභාවේ දී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහය දුන් මන්ත්‍රීවරයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදගත් තීරණයක් (නි)
හොඳ තීරණයක්. සුබ පැතුම්! (නි)