කුරුණෑගල කුඹුක්ගැටේදී අලුත් පරපුරේ කලාකරුවනට පහර දුන්නැයි රිමාන්ඩ් භාරයේ සිටි කමල් ඉන්දික පළාත් සභා මන්ත්‍රීට කුරුණෑගල අතිරේක මහේස්ත්‍රාත් ඇප නියෝග අස්සන් කළ බවට අධිකරණ ආරංචි කියයි.
කමල් ඉන්දික මන්ත්‍රීවරයා පසුගියදා අලුත් පරපුරේ කලා ශිල්පීන් සංවිධානය කළ රැස්වීමකට පහරදී සමනලී ෆොන්සේකා, ලක්ෂ්මන් විජේසේකර ඇතුළු කලා ශිල්පීන්ට පරදුන්නැයි චෝදනා ලබා රිමාන්ඩ් භාරයේ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි දන්නා නීතියට අනුව පෙර අපරාදයකට අදිකරණයෙන් වරෙන්තුවක් තියෙන අපරාදකරුවන්ට අැප ලබාදිය නොහැක (නදී)
කොහොමද මෙහෙම වැඩක් කරලා දවසෙන් එලියට එන්නේ?(හේ)
මැරයන්ට උසස්වීම් දෙන්න ඕනා (නදී)
කට්ටිය කිව්වේ අපි මේ වගේ වැඩ කරන්නේ නැහැ නිල් පාට කමිසයක් ඇඳ ගත්ත කෙනෙක් තමා මේක කරලා තියෙන්නේ කියලා. දැන් ඔය එළිවෙලා තියෙන්නේ. පොලිසියට අපේ ආචාරය එක දවසකට හරි මේ මිනිසුන්ගේ හෙළුව ලෝකෙට පෙන්නුවට (නදී)