සන්ධානය හැර මෛත්‍රී පිලට සහයෝගය දීමට ඉදිරිපත්වූ කුරුණෑගල ප්‍රාදේශීය දේශපාලනඥයකු වන ලක්ෂ්මන් වෙඬරුව මහතාගේ නිවසට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයිද ඔහුගේ මුරකරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බවද පොලිසියට පැමිණිලි කර ඇත.
සන්ධානය හැර මෛත්‍රී පිලට සහයෝගය දීමට ඉදිරිපත්වූ කුරුණෑගල ප්‍රාදේශීය දේශපාලනඥයකු වන ලක්ෂ්මන් වෙඬරුව මහතාගේ නිවසට අද අලුයම වෙඩි ප්‍රහාරයක් එල්ලවී ඇතැයිද ඔහුගේ මුරකරුවකු තුවාල ලබා රෝහල්ගත කළ බවද පොලිසියට පැමිණිලි කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කළුගලේ ඔලුව හප්පාගන්නේ නැතුව පැත්තකට වෙලා ඉන්න එක තමයි කරන්න පුළුවන් හොඳම දේ (නි)
පරාජයෙන් වියරු වැටී සිටින අයගේ තතකතීරු වැඩ (නදී)
මේකද ප්‍රජාතන්‍ත්‍රවාදය කියන්නේ.(හේ)
මේක තමයි ප්‍රජාතන්ත්‍රවාදේ!(හේ)
මේ විකාර දේශපාලන සංස්කෘතිය නතර කිරීමට ජනවාරි 8 වැනිදා හංසයා ඉදිරියේ කතිරය ගසා මෛත්‍රීපාල සිරිසේන මහතා ජයග්‍රහණය කරවා මේ රටේ යහපාලනය ඇති කල යුතුයි .(හේ)
මහත්මා දේශපාලනය අද නැත්තටම නැතිවෙලා. ඔබ තුමත් මේ නරුම දේශපාලනයට ගැලපෙන්නේ නැති වගයි මට පෙනෙන්නේ. වව්ලගේ ගෙදර ගියාම ඉන්න වෙන විදියට හිටියොත් නම් බෙිරිලා ඉන්න පුලුවන් වෙයි. (නදී)
සෙනරත්, මැර දේශපාලනය පිටු දකින්න. (නදී)
මේ ව්‍යසනය පරදවමු. (නදී)
වෙඩි තියල අපව බයකරන්න බැහැ. (නදී)
මේවා කළා කියල ඡන්ද වැඩිවෙන්නේ නැහැ. තියෙන ටිකත් අඩුවෙනවා. ඡන්දෙන් පස්සේ මේවට ප්‍රතිපල ලැබෙන්නත් පුළුවන්. මෝඩ වැඩවලට ඉදිරිපත් වෙන්නේ ලොක්කෝ නොවෙයි. අහිංසක ගම් වැසි පාක්ෂිකයෝ. අමාරුවේ වැටෙන්නේ පොඩි මිනිස්සු විතරයි. (නදී)
මේව ඇත්තටම ආණ්ඩුවට හිතවාදී අය කරන වැඩ නම් ආණ්ඩුවට මේපාර දිනන්න වුවමනාවක් නෑ.(හේ)
අම්මාද බොල , බන්දුල මහත්තයත් කඩේ යෑම නවතලා එ් පාර මෛත්‍රී මහත්තයට හේත්තුව දාල වගේ ? අනේ හොඳයි පමා වෙලා හරි මොලේ පෑදුනා නම් (නදී)