ගුවන් නිලධාරියා මගමරුවා සමඟ යයි මිනුවන්ගොඩ මැඩෑමුල්ලේ දී යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කළ කටුනායක ගුවන්තොටුපොළ ගුවන්හමුදා කඳවුරේ බ 16 October 2014
උප කුලපතිත් දිරච්ච ලණුවක් කාලා ජනාධිපති කාර්යාලයෙන් ලැබුණු බව කියන ලිපියක් අනුව පේරාදෙණිය සරසවි සේවකයනට සහන මිලට ත්‍රීරෝද රථ ලබා දීම සඳහා රුපියල් ලක්ෂ තිහකට වැ 16 October 2014
මැටි වළේ කරුමය උළු නිෂ්පාදනය සඳහා දංකොටුව,වයිකාල හා බෝවත්තේ වසර ගණනාවකට පෙර කැපු මැටි වළවල් රැසක් කුඩා වැව් බවට පත් වී බරපතල පරිසර හානියක් සිදු 16 October 2014
ඌව ඇමැතිවරු බ්‍රහස්පතින්දා දිවුරති ඌව පළාත් සභාවේ නව ඇමැතිවරුන් ලෙස අනුර විදානගමගේ, කුමාරසිරි රත්නායක, චාමර සම්පත් දසනායක සහ සෙන්දිල් තොණ්ඩමන් මහත්වරුන් බ්රහස්පත 15 October 2014
ලක්ෂ පහක් කොල්ලකයි පිළියන්දල දී අද සවස ජංගම දුරකන පෙර ගෙවුම් කාඩ් අලෙවිකරුවනුලේ බෑගයේ තිබූ රුපියල් ලක්ෂ පහක් ද, පෙර ගෙවුම් කාඩ් මැෂිමක් ද, පෙරගෙවුම් ක 15 October 2014
රුවන්වැල්ලේ සුළඟක් අද රාත්‍රී හමා ගිය සුළඟකින් රුවන්වැල්ලේ ගෙවල් 60ක පමණ වහළ කැඩී ගසකට යටවුණු පුද්ගලයකු මිය ගිය බව සහන සේවකයෝ කියති. 15 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 15) ඔක්තෝබර් මස 15 දිනයන්හිදී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිදුවීම් කිහිපයක මතකය 15 October 2014
හිරෙන් ගෙදරට හලෝ බන්ධනාගාර රැඳැවියන්ට තම ඥාතීන් සමඟ අදහස් හුවමාරු කර ගැනීම සඳහා දුරකතන ඇමැතුම් ලබා ගැනීමේ මධ්‍යස්ථානයන් වැලිකඩ බන්ධනාගාරයේ 15 October 2014
‘‘හුගක් අය මට කතා කරන්නේ කසුන් යසස් කියලා’’ මේ හුරුබුහුටි යෞවනයාගෙ නම කසුන් චාමර. නමුත් කලා ක්ෂේත්රයේ වගේම ඉන් එහා සිටින බොහෝදෙනා ඔහු හඳුනන්නෙ යසස්ගෙ පුතා ලෙසයි. දන 15 October 2014
‘ගමනක් යන්න එළියට වඩින්න‘ පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් ආණ්ඩුවෙන් ඉවත් වී ආණ්ඩුව විවේචනය කරන්නේ නම් ඒ හිමියන් සමඟ එක්ව ගමනක් යෑමට තම පක්ෂයට හ 15 October 2014
පොලිසිය සිංහපුර කඩු මොට කරයි කොළොන්නාවේ දෙපිරිසක් අතර පවතින ගැටුමකට සම්බන්ධ බව කියන පුද්ගලයකු සැකපිට අත්අඩංගුවට ගත් පොලිසිය කඩු නවයක්, බෝම්බ තුනක් හා තුවක්කු 15 October 2014
කබර හූනා සතුන්වත්තට කබර හූනකු රුපියල් ලක්ෂ හයකට විකිණීමට ගිය බව කියන පුද්ගලයකු ඔක්තෝබර 17 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහ 15 October 2014
මීගමු රෝහල් අධ්‍යක්ෂිකාවට මරණ තර්ජන මීගමුව මහ රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය චම්පා අලුත්වීර මහත්මියගේ ජංගම දුරකථනයට කතා කළ රෝහලට සම්බන්ධ සුළු කොන්ත්‍රාත්කරුවකු අසභ් 15 October 2014
අලි ඇත්තු ඔවුන්ගේ රාජ්‍යය ඉල්ලති විල්පත්තුවේ අලි ඇත්තුද බුද්ධංගල අලි ඇත්තු ද අද (15) ඔවුන්ගේ බල පුළුවන්කාරකම් පෙන්වුහ. පුත්තලම කුරුණෑගල ප්‍රධාන පාරේ කල්අඩිය හ 15 October 2014
අපේ යාළු මාළුවෝ - 1 (ශ්‍රී ලංකාවේ මිරිදිය මසුන් හා ශ්‍රී ලංකාව අවට මුහුදේ වාසය කරන මාළු පිළිබඳ විස්තරාත්මක ලිපි පෙළක ආරම්භය.) කළු ඉරි රන්වන් හල්මල් 15 October 2014
හෙට (16) කාලගුණය අපරභාගයේදී ගිගුරුම් සහිත වැසි වර්ධනය වීම සඳහා සුදුසු වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. අපරභ 15 October 2014
"දහම් හඬ" අධ්‍යාපන සත්කාරය කැලණිය පට්ටිවිල දහම් හඬ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය 2010 සිට සිංහලෙන් හා ඉංග්‍රීසියෙන් නොමිලේ පරිගණක පුහුණුව සලසයි. සිංගප්පු 15 October 2014
බසයක් පල්ලමේ තෙල්දෙනියේ දී බසයක් පෙරළී එක් අයකු මිය ගොස් පනහකට තුවාල වී ඇතැයි පොලිසිය කියයි. 15 October 2014
එන් ජී ඕ වැඩමුළුවට කළුගලක් ට්රාන්පේරන්සි ඉන්ටර්නැෂනල් ආයතනය හැව්ලොක් ටවුමේ හෝටලයක සංවිධානය කර තිබුණු ප්‍රාදේශීය මාධ්‍යවේදී වැඩමුළුවක් නතර කරන ලෙස දුර 15 October 2014
බැර ලෝහ හානිය නිමක් නැතිලු බැර ලෝහවලින් තෙත් බිමට සිදුකරන හානිය මිනිසාගේ සෞඛ්‍යයට බලවත් තර්ජනයක් බව කොළඹ විශ්ව විද්‍යාලයයේ සත්ත්ව විද්‍යා අංශය නවතම පර්ය 15 October 2014
පඹහින්න තාමත් පඹ ගාලේ සබරගමු සරසවි සිසුන් දෙසතියකට ආසන්න කාලයක් පඹහින්නේ පවත්වාගෙන යන විරෝධය අතහැර සරසවිය විවෘත කිරීමට සහාය වන්නැයි ප්‍රදේශයේ සුළු 15 October 2014
පානදුර අනවසර කඩ කඩයි පානදුර පොදු වෙළඳපළ හා අවට අනවසර ඉදිකිරීම්ද සෞඛ්‍යයට අහිතකර ලෙස සිදුකරන වෙළඳාම්ද ඉවත් කළ බව සෞඛ්‍ය නිලධරයෝ කියති. 15 October 2014
ඕමාන කත නඩු මඟට බහී ඕමාන්යේ දී හාම්පුතා අතින් අතවරයට පත්වීමෙන් පසු සුරක්ෂා නිවසේ දී ගබ්සාවක් කළැයි කියන අම්පාරේ කාන්තාව අද බොරැල්ලේ කිංසිපාරේ ශ්‍රී 15 October 2014
සපුගස්කන්ද තිරිහන් කරන්න ඇමරිකාවත් එයි සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ නවීකරණ කටයුතු ඇමරිකා සමාගමකට හා එක්සත් අරාබි එමිීර් රාජ්‍යයේ සමාගමකට භාරදීමට ඛනිජ තෙල් අමාත්‍යංශය 15 October 2014
මහින්ද සමරු දෙසුම එඩ්වින් ආරියදාසගෙන් ගාල්ල මහින්ද විද්‍යාලයේ හිටපු විදුහල්පතිවරයකුවූ ඊ.ඒ.විජේසූරිය වාර්ෂික සමරු දේශනය 13 වැනි වරටත් ලබන 16 වැනි බ්‍රහස්පතින්දා සවස 4 ට ක 15 October 2014
ආහාර විසවී 52ක් රෝහලේ කටුනායක නිදහස් වෙළඳ කලාපයේ කම්හලක ආහාර විසවීමෙන් සේවිකාවන් 25 දෙනෙක් ඇතුළු 52දෙනෙක් මීගමු රෝහට ඇතුළු කළැයි පොලීසිය කියයි. මෑතද 15 October 2014
වීසා නැති සංචාරකයෝ - 4 සුදු, කළු, අළු සහ දුඹුරු පැහැ මිශ්‍රිත සිරුරක් ඇතිව වලිගය වන වනා යන ඉතා සුලබ සංචාරක පක්ෂියෙක් හෙවත් නිහැරියකු කුරුල්ලෙකි ‘‘වන හ 14 October 2014
අතීත මතකය (ඔක්තෝබර් 14) ඔක්තෝබර් මස 14 වැනි දිනයන්හි දී ශ්‍රී ලංකාවේ හා ලෝකයේ සිදුවූ වැදගත් සිද්ධීන් කිහිපයක මතකය 14 October 2014
‘‘ජනපතිවරණයට පෙර ජනපති ක්‍රමය වෙනස් කරනු” විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයකු පත් කළ යුතුයැයි පාර්ලිමේන්තු මන්ත්‍රී ජාතික හෙළ උරුමයේ අතුර 14 October 2014
මඟුල් කරඳ ගැලවු 11ක් සැකපිට කරුවලගස්වැව ඉපලෝගම රක්ෂිතයෙන් මඟුල් කරඳ ගස් ගැලවු බව කියන එකොළොස් දෙනෙක් අඩවි වන නිලධරයන් විසින් සැක පිට අත්අඩංගුවට ගනු ලැබුහ. 14 October 2014
බංග්ලාදේශ ජනපති ධුරයට මිර්සා ෆක්රුල් බංග්ලාදේශ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ආණ්ඩු පක්ෂයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥ මිර්සා ෆක්රුල් ඉස්ලාම් එරට මීළඟ ජනාධිපති ලෙස තෝරා පත් කරගත් බව වාර්තා වේ... 21 August 2026