බුලත්සිංහල දියපරැල්ල ප්‍රදේශයේ නතර කර තිබු කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ ජනතා විමුක්ති පෙරමුණේ බුලත්සිංහල ආසන සංවිධායක ලයනල් දිනපූර්ණ මහතා මිය ගිය බව පොලිසිය කියයි.
බුලත්සිංහල දියපරැල්ල ප්‍රදේශයේ නතර කර තිබු කැබ් රථයක යතුරු පැදියක් ගැටීමෙන් යතුරු පැදියේ ගමන් කළ ජනතා විමුක්ති පෙරමුණේ බුලත්සිංහල ආසන සංවිධායක ලයනල් දිනපූර්ණ මහතා මිය ගිය බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපරාදේ වටිනා ජීවිතයක් (නි)
බලවත් සංවේගය! නිවන්සුව පතමි (නි)
ගියපාර ඡන්දෙදිත් අපේ කෙනෙක් මියගියා. මොන අවාසනාවක්ද මේ? (නි)
ඉතා කණගාටුදායක සිදුවීමක්. සොයුර, ඔබට නිවන් සුව! (නි)
යතුරු පැදියක යන සංවිධායකවරයෙක් ගැන ඇහුවාමයි . සංවිධායකවරු යතුරු පැදිවල යන ලංකාවේ එකම දේශපාලන ව්‍යාපාරය ජවිපෙ විය යුතුයි . ඔබට නිවන් සුව !(නදී)
සහෝදරයා, ඔබට අජරාමර නිවන් සුව! (නි)
බලවත් කණගාටුව. ජවිපෙ අය ගොඩක් මේ රටට ආදරේ වටිනා මිනිස්සු.(හේ)
ඔබට නිවන් සුව ලැබේවා ......!!! ඔබ පැතු රට 8 වනදාට බිහිවෙයි සොයුර (බ)
ඔබට නිවන් සුව! පසුගිය බස්නාහිර පළාත් සභා මැතිවරණයේදී කම්කරු නායකයෙකුවූ රේල්ලුවේ වෘත්තිය සමිති නායක සුමතිපාල මානවඩු සහෝදරයාද බවුසරයක හැපී මියගියා (නි)
ඕක කුමන්ත්‍රනයක්. එය යන පාරේ වාහනේ නතර කරලා තියන්න ඇති. (හේ)
සොයුර ඔබට නිවන් සුව!(දිල්)
රටට වටින මිනිහෙක් නැතිවිය. කණගාටුයි බොහොම. සහෝදරයා ඔබට නිවන්සුව පතමි (බ)
ඔබට නිවන් සැප! (නි)
ජාතිය අවදි කළ ඔබට නිවන් සැප ලැබේවා! (නි)
පවුල් පාලන වියරුවට විරුද්ධ වු රටට ආදරය කළ තව වටින මිනිසෙකුගේ නික්මයාම ඔබට නිවන් (දිල්)
ජීවත්වියයුතු අයෙකුගේ වියෝවක්. ඔබට නිවන් සුව! (නි)
දැන් කීදෙනෙක් මියගියාද? ඒ සිදුවීම් පාඩමකට ගෙන අනෙක් අය ප්‍රවේශම් වෙන්නේ නැහැනේ (නි)
ඔබ කළ මෙහෙයට පින්.නිවන් සුව ලැබේවා (දිල්)
සහෝදරයා ඔබට නිවන් සුව ලැබේවා (දිල්)
අත්දැකීම් සම්භාරයක් සපිරි මානව හිතවාදියාණෙනි, ඔබ අප අතරම නැවත ඉපිද ජනයාගේ අයිතිය වෙනුවෙන් ගෙනගිය නොනිමි අරගලය දිනාගැන්මට ලැබේවා! අපගේ හදපිරි සංවේගය! (නි)
මේක ඇත්තටම අනතුරක්ද? මේ ගැන පුළුල් පරීක්ෂණයක් කිරීම අවශ්‍යයි (නි)
කණගාටුදායක පුවතක්. සොහොයුරාණෙනි, ඔබට නිවන් සුව පතමි. (නි)
රටට ආදරය කළ, මහජනයා උදෙසා කැපවුණ සහෝදරයකුගේ නික්මයාම පිළිබඳව මගේ ශෝකය! (නි)