මැතිවරණ දෙපාර්තමේන්තුව මඟින් සියලුම මාධ්‍ය ආයතන වෙත දැනුම් දී ඇති පරිදි මැතිවරණ කොමසාරිස්වරයාගේ නිවේදනය මෙසේය.
අද (5) මධ්‍යම රාත්‍රී 12 න් පසු ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු සිදු නොකළ යුතුය. අද දින පැවැත්වෙන අවසන් රැලි සම්බන්ධ ප්‍රවෘත්ති පමණක් හෙට (6) දිනයේ ප්‍රචාරය කළ හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd