නව වසරට ලෝවැසි සියලුම දෙනා වෙත සෙත් පැතූ සර්ව රාත්‍රී පින්කමක් ලන්ඩන් නුවර මහමෙව්නාව භාවනා මධ්‍යස්ථානයේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

පින්කමේ ප්‍රධාන අංගය වුයේ මහා කස්සප මහා රහතන් වහන්සේ වෙනුවෙන් සිදු කළ ප්‍රණාම පුජාව සහ මහා සති පට්ඨාන සුත්‍ර දේශනාව සජ්ජායනා කිරීමයි.

2(48) 4(34) 6(26) 10(22)