නැගෙනහිර සහ ඌව පළාත්වල වැසි ස්වල්පයක් ඇතිවිය හැක. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේදී මධ්‍යම සහ සබරගමුව පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. කෙසේ වෙතත් වැසි ඇතිවීමේ හැකියාව ඉතා අඩු මට්ටමක පවතී.
ඉදිරි පැය 24 සදහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
2015 ජනවාරි මස 04 වන දින දහවල් 12.00 ට නිකුත් කරන ලදි. නැගෙනහිර සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ වල තැනින් තැන වැසි හෝ ගිගිරුම් සහිත වැසි බලාපොරොත්තු විය හැකිය. සුළං ඊසාන දෙසින් හමන අතර සුළං වේගය පැ.කි.මී. 20-30 ක් පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ සාමාන්‍යයෙන් රළු නොවන නමුත් ගිගිරුම් සහිත වැසි ඇතිවන අවස්ථා වලදී නැගෙනහිර සහ ගිණිකොන දිග මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකිය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd