මැතිවරණය සඳහා තාවකාලික හැඳුනුම්පත් ලාභීන්ගේ හැඳුනුම්පත් සඳහා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය මඟින් නිකුත් කිරීමට නියමිත ස්ටිකරය අනුරාධපුර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ නොවීම හේතුවෙන් ඊයේ (5) රාජකාරිය සඳහා එම කාර්යාලයට වාර්තා කළ ග්‍රාම නිලධාරීන් 300 කට අධික පිරිසක් අපහසුතාවයට පත්වූ බව කියති.
උදෑසන 8.45 ට කාර්යාලයට වාර්තා කිරීමට දැනුම්දී තිබුණද ඊයේ සවස් කාලය වනතුරු එම කටයුත්ත ඉටු නොවූ බව ඔවුහු කියති. හැඳුනුම්පත් නිකුත් කිරීම අද (6) අවසන් කළ නොහැකි වුවහොත් හෙට (7) දක්වා කල්ගත විය හැකි යැයි ග්‍රාම නිලධාරීහු කියති.
අනුරාධපුර මැතිවරණ කාර්යාලයේ උසස් නිලධරයකු කීවේ තාවකාලික හැඳුනුම්පත් සඳහා නිකුත් කරන ස්ටිකරයේ හිඟයක් ඇතත් අද දිනම ඊට විසඳුම් ලබාදීමට උත්සාහ ගන්නා බවයි.
2025 දෙසැම්බර් මස 04
801
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
589
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
466
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ස්ටිකරයක් නැතිව 300ක් හැරී ගිහින්
හිල්මි Monday, 05 January 2015 09:29 AM
මෙයට කඩිනම් පිළිතුරක් ලබා දිය යුතුයි.(හේ්)