IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


සල්මන්ගෙ ගේ ළඟ දහයක් කෑකෝ ගසති

ඉන්දීය නළු සල්මාන් ඛාන් ජනපති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට විරෝධය දක්වමින් කොටි හිතවාදීහූ පිරිසක් ඔහුගේ නිවස ඉදිරිපිට විරෝධතාවයක නියැලුණහ.

ජනපති පුත් නාමල් රාජපක්ෂ මහතාගේ ආරධනාවකට අනුව සල්මන් ඛාන් සහ ජැක්ලීන් ෆර්නැන්ඩස් නළු නිළි යුවළ ජනපතිවරණ ප‍්‍රචාරක කටයුතුවල නිරත වීමට ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බවත් හින්දු පුවත්පත් වෙබ් අඩවිය සඳහන් කරයි.

විරෝධතාවයට සහභාගී වූ විස්සකට ආසන්න පිරිසක් මුම්බායි පොලිසිය අත්අඩංගුවට ගත් බව ‘ද හින්දු‘ වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කර තිබිණි.

 

 

 



අදහස් (0)

සල්මන්ගෙ ගේ ළඟ දහයක් කෑකෝ ගසති

ඉසුරන්දි Sunday, 04 January 2015 12:44 PM

පරිස්සම් විය යුතුයි මේ වගේ අයගෙන් (දිල්)

:       0       0

චමත් Sunday, 04 January 2015 12:50 PM

සල්මන් මහත්තයා සිංහයෙක් වගේ ඇවිල්ලා, කාටත් හොරෙන් එදා රෑම ලංකාවෙන් පිට වුනාලු නේද? (දිල්)

:       0       0

ශිරන්ති Sunday, 04 January 2015 12:52 PM

සල්මන් අපි හිතුවට වඩා නිර්භිතයිනේ (දිල්)

:       0       0

දිලු Monday, 05 January 2015 04:19 AM

අාණ්ඩුවේ කඩා වැටීමට එක හේතුවක් තමයි මේ එක එක අයගේ වැඩ. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 801 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 588 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 466 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site