නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදමින් සිටි ඇල්ල තැපැල් හලේ සේවක පෙරියසාමී ඤාණසේකරට (29) පහරදී නිල ඡන්ද දැන්වීම් 35ක් ද ඔහුගේ රන් මාලය හා ජංගම දුරකතනයද පැහැරගත්තැයි කියන උව පළාත් සභා ඇමැති සෙන්දිල් තොණ්ඩමන් ලබන 23 වැනිදාට පෙර අත්අඩංගුවට ගන්නැයි බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ජෙයරාම් ට්‍රොස්කි මහතා අද (05) නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd