කොළඹ විහාරමහාදේවි උද්‍යානයේදී සිරුරට ගිනි ඇවිලූ බව කියන පුද්ගලයකු රෝහල් ගත කළ බව පොලිසිය කියයි.
ඔහු සිරුරට ගිනි තබාගත්තේදැයි සැකයක් පවතින බව පොලිසිය සඳහන් කරයි.
පන්නිපිටියේ පදංචිකරුවකුවන ජිනදාස පෙරේරා නමැත්තකු මෙසේ ගිනි තබාගෙන ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඇත්තටම වුණේ.(හේ)
මොනවද මේ වෙන්නේ? (ස)
ඊයේ වෙබ් අඩවියක තිබුනා අද එක්කෙනෙක් ගිනි තියාගන්න සුදානම් කරලා කියලා (නදී)
ආබාදිත රණවිරුවෙක් ද? (නදී)
ගිනි අවුලන්නේ කව්ද ? (නදී)
කුමාරන් පද්මනාදන් හෙවත් කේ. පී. ආණ්ඩුවෙන් රට අැරිය නිසා නේද ගිනි තියා ගත්තේ ?? (බ)
ඇතැම් අය නිසා අද රටට ආදරය කරන අයට ගිනිතියාගන්න සිද්ධවෙලා. (නි)
මම හිතුවා ඔහොම දෙයක් කරගනියි කියලා. (නි)