සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ එඩ්පෝ කන්ට්‍රක්ෂන් ආයතනයේ රැකියාව කරන ශ්‍රී ලාංකිකයින් 24 දෙනකුගේ ප කාලයක් තිස්සේ ඇදෙමින් පැවැති වැටුප් සහ අනෙකුත් වරප්‍රසාද ප්‍රශ්නය රියාද් තානිපති කාර්යාලයයේ මැදිහත්වීමෙන් නිරාකරණය කැර ගැනීමට හැකි වු බව නැගෙනහිර කලාපීය තානාපති කාර්යාල සුභ සාධන නියෝජිත චාලි තලයරත්න මහතා පවසයි.
තලයරත්න මහතා පැවසුයේ රියාද් තානාපති කාර්යාලයයේ උසස් නිලධාරීන් තිදෙනෙකු සමඟ තමා සෘජුවම සාකච්ඡා කිරීමෙන් පසු හිඟ වැටුප් ලබා ගැනීමට හැකිවු බවයි.අනිකුත් ගැටළු පිළිබඳවත් සාර්ථක පියවරක් ඉදිරියට තැබීමට හැකි වු බවත් ඔහු කිවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd